"අදුරේ උන්නෙමි ලොවම එපාවී මා හැරදා ඈ ගිය දවසේ"
මම මෙහෙම හිත බිද ගත්තට ඕගොල්ල එහෙම කරන්න එපා.සිත කෙලින් තියාගන්න.බුද්දීමත්ව කටයුතු කරන්න.මානසිකව වෙටෙන්න එපා කවදාවත්.මනසට අසහනයක් වගේ දැනෙනවනම් තමන්ගේ කට්ටියත් එක්ක වැඩිපුර කාලය ගෙවන්න.මොකක් හරි වැඩකට හිත යොමු කරන්න.එතකොට හිත හිරියයි.