sex of computer

Sep 21, 2009
4
0
0
male-or-female-computer.gif
කොහොමද කස්ටියට. අද මම funny වැඩ කෑල්ලක් ගෙනාව..computer එක ගැහැනුද පිරිමිද කියල බලාගන්න මේ විදියට පුලුවන්..

1>මුලින්ම notepad එක open කර ගන්න

2>ඊට පස්සෙ මේ කෝඩ් එක paste කර ගන්න

CreateObject(“SAPI.SpVoice”).Speak”I love you”

3>අන්තිමට ඕක computer_sex.vbs කියල save කරගන්න.මතක ඇතිව .vbs කියල save කරන්න.

දැන් හරි.ඔය හදාගත්තු file එක open කරල බලන්න..ඔයාට ගැහැනු කටහඩක් අහුනොත් ඔයාගෙ computer එක ගෑනියෙක්..පිරිමි කටහඩක් නම් පිරිමියෙක්..කොහොමද වැඩේ..මගෙනම් ගෑනියෙක්.එහෙනම් මම ගියා..comment එකක් දාලම යන්න
Share
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    eken ena voice eka apita male/female wenas karanna puluwan :P
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    machan hari yanne naththe umbala qautation marks ewidiyata ma copy karala paste karapu nisa .ewa keyboard eken type karanna hari yanawa .