ජාතික~කොඩියේ~සිංහයාගෙන්~සුළු~වාර්ගිකයින&

Mozilla

Well-known member
  • generate.php
     

    damith87

    Member
    Feb 27, 2009
    301
    8
    0
    ube amma wesakamata sudu balloth eka buddiyagena tho wage huthige puthek haduwata ape sinhala kama thota nathi karanda ba ballo.mokada sinhala apita loke thiyana ekama rata meka hinda.Api hodata sinhala ammalagen kiri bipu kollo/kello,mekata api kawamadakawath udaw karane na.na kiwoth nama thamai.tho mata ahu unoth thota hukkawanawa danaganing.
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ube amma wesakamata sudu balloth eka buddiyagena tho wage huthige puthek haduwata ape sinhala kama thota nathi karanda ba ballo.mokada sinhala apita loke thiyana ekama rata meka hinda.Api hodata sinhala ammalagen kiri bipu kollo/kello,mekata api kawamadakawath udaw karane na.na kiwoth nama thamai.tho mata ahu unoth thota hukkawanawa danaganing.

    දැන් කාටද බං මෙ බැනලා තියෙන්නෙ :rofl:
     

    Leshiya

    Banned
    Jun 20, 2011
    506
    26
    0
    ube amma wesakamata sudu balloth eka buddiyagena tho wage huthige puthek haduwata ape sinhala kama thota nathi karanda ba ballo.mokada sinhala apita loke thiyana ekama rata meka hinda.Api hodata sinhala ammalagen kiri bipu kollo/kello,mekata api kawamadakawath udaw karane na.na kiwoth nama thamai.tho mata ahu unoth thota hukkawanawa danaganing.

    hahahahaha sansun weyan machan... apith iwasan inne amaruwen thamai eth ban wunoth.....:no::no::no:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මචන් , DJTharindur ත්‍රෙඩ් එක පටන් ගන්න කොටම තඩි අකුරෙන්වත් ලියපන් මෙක ගත්තෙ අවජාතකයෙකුගෙ බ්ලොග් එකකින්..අපි මෙව්වට විරුද්ද වෙන්න ඔනෙ..නැතුව මෙ උබෙ අදහස් නෙමෙයි කියලා ...
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    :lol::lol::lol::lol:
    Jathiya kiyana eka kela pindak se bahara kranna one nam oya demala ayata dapu kola pata theeruwai Muslim ayata dapu thambil theerwayi ayin karama iwarane.
    Mokatada ewa thiyan inne.


    Ethakota kaduwa dik karan innawa kiyala prasnekuth ne.
    He he heeee
     

    uditha224

    Well-known member
  • මෙහිදී අප දකින ප්‍රධානතම ප්‍රශ්නයනම් ජාතික කොඩියේ සිංහයා කඩුවක් ඔසවාගෙන දෙමළ ජනතාව නියෝජනය කරන දිශාවට හැරී සිටින්නේ ඇයිද යන ගැටළුවයි. අතීතයේ සිට පැවත එන සිංහල වර්ගවාදියා තම ප්‍රචන්ඩත්වය සහිංසක දෙමළ ජනතාව දෙසට හැරවීම මෙමගින් පෙන්වනවයි. මෙය කිසිසේත් ශිෂ්ට සමාජයකට ගැලපෙන්නක් නොවේ.

    සිංහයා අනිත් පැත්ත හැරිලා හිටියනම් උන් කියයි සිංහයා දෙමළ ජනතාවට *ක පෙන්නන් ඉන්නවා කියල.......:growl::growl:

    :lol::lol::lol::lol:
     

    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    බොරු ජාති මාමක කතා මෙතන post කලා කියල blog එකට කෙල වෙන්නෙ නැහැ නේ.
    blog එකට ගේමක් සෙට් කරමු කරන එකා අනාත වෙන්නම.අම්මගෙන් බීපු කිරි පිටිපස්සෙන් එලියට එන්න
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොරු ජාති මාමක කතා මෙතන post කලා කියල blog එකට කෙල වෙන්නෙ නැහැ නේ.
    blog එකට ගේමක් සෙට් කරමු කරන එකා අනාත වෙන්නම.අම්මගෙන් බීපු කිරි පිටිපස්සෙන් එලියට එන්න

    ආ..උඹ එහෙනම් මොනවද කරන්නෙ කියල මුලින්ම කියපන්කෝ..අපි සෙට් වෙලා කරමු..:rolleyes:
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    මේක මං දාපු එකක් නෙමෙයි කිසියම් අවජාතක පහර බල්ලෙකුගේ බ්ලොග් එකකින් ගත්ත දෙයක්..කරුණාකර සියල්ල කියවා බල අදහස් දක්වන්න..
    සිංහලයිනි අවදිවව්!!!
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    සිංහයා අනික් පැත්ත හැරිලා හිටියනම් කියයි - 'අහිංසක' සුළු ජාතීන්ට _ක පෙන්නනවා කියලා.

    තීරු දෙකට උඩින් සිංහයා හිටියනම් කියයි - 'අහිංසක' සුළු ජාතීන් පාගගෙන ඉන්නවා කියලා.

    තීරු දෙකට යටින් සිංහයා හිටියනම් කියයි - 'අහිංසක' සුළු ජාතීන්ට කඩුවෙන් ඇනගෙන ඉන්නවා කියලා.

    ජාතික කොඩියෙන් නිරූපණය වන දේවල් ඒක හදපු අය නීත්‍යානුකූලව අර්ථකථනය කරලා තියනවා.
    සිංහයගේ කඩුවෙන් නිරූපණය කරන්නෙ මොකක්ද කියල මිසක් සිංහයගේ මූන හරවල තියන පැත්තෙන් නිරූපණය කරන දෙයක් අර්ථකථනය කරලා නැහැ.

    මේ වගේ ජාතියක් ජන්මයක් නැති මිනිස්සු නිසා තමයි මේ රටේ නැති ප්‍රශ්ණ ඇති වෙන්නේ...

    මේ හැම බක පණ්ඩිතයෙක්ම නිතරම කියවන දෙයක් තමයි බුදු හාමුදුරුවෝ ජාතිය, කුලය ප්‍රතික්ශේප කළා කියන එක.

    ශාසනය තුළ එවන් බෙදීමක් කිසිවිටකත් තිබුනේ නැහැ. නමුත් කිසිම තැනක බුදුන් වහන්සේ කියලා නැහැ ගිහියන්ට ජාතිය, කුලය අමතක කරලා වැඩ කරන්න කියලා.

    ඒ කාලයේ සියළු ගිහි උපාසක උපාසිකාවන් වැඩ කලේ තමන්ගේ කුලයෙන් ලැබෙන වගකීම් අකුරට ඉටු කරමින්... :)

    බෞද්ධ ක්ෂත්‍රීය වංශිකයන් වෙනදා වගේම සටන් කළා (උදා- බන්ධුල සෙනවි ). අවුරුදු අටෙන් සෝවාන් වුනු විශාඛා සිටු කුමරිය තමාට ආපු විවාහ යෝජනාව පිළිගත්තේ කුලය විතරක් බලලා (ඔහු නිඝන්ඨයන් වඳින මිත්‍යාදෘෂ්ථිකයෙක් ). ආගමට වඩා කුලය වැදගත් වුනු හැටි ඒකෙන් පේනවා. :rolleyes:
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    සියල්ල කියවා බලා තේරුම් අරන් අදහස් දැක්වූ අයට බොහොම ස්තුති..
    නිස්කාරනේ මට බැනපු ය එක්ක මං තරහ නෑ..මොකද ඔබ සතුව සිංහල කියන හැඟීම තිබ්බ නිසා තමයි එහෙම වුනේ..
    එත් යාලුවනේ කල යුතු සියල්ල කල යුත්තේ හොඳ හිතා මතාය..මොකද මේ බ්ලොග් එක අයිති නීච බැල්ලිගෙ පුතා බය නැතිව මෙහෙම දඟලන්නේ අපේ රටේ මුන්ට නටන දුන්න වැඩි නිසා..
    මුන්ට එක්ලවන්න ඕනි වුනේ මොකක්ද කියලවත් හිතාගන්න බැරි වෙන්න..
    සිංහලයාගේ මනුස්සකමට දැන් මුන් සලකන හැටි පෙන්නනයි මේක දැම්මේ..අපේ කොල්ලන්ට දැන ගන්න සමහරු මේවා දන්නේ නෑ..අපේ පුරාවස්තු දැන් දැන් කොල්ල කන්න පටන් අරන්..අපේ රණ විරුවෝ අපිට නිදහසේ ජිවත් වෙන්න රට බේරලා දුන්නේ මෙහෙව් පහර අවජතකයින්ට නාඩගම් නටන්න නෙමෙයි..

    අදහස් දැක්වූ ඔබ සැමට ස්තුති!!!
    මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කියවල.අපේ අනෙක් අයවත් දැනුවත් කරන්න කියලයි..
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ගොඩක් අය හරි හැටි කියවන්නේ නැතිව අදහස් දක්වද්දී..ඔවුනට නිවැරදි පාර පෙන්නපු..මා මිතුරු සියලු සාහොදරයන්ට මගේ ස්තුතිය හදවතින්ම පුද කර සිටිමි...:yes::yes::yes::yes:
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    Machan kauda oka karapu ekaa ?

    අනේ මන්ද මචන්..කාටහරි මනුස්සයකුට දාව ඉපදිච්ච එකෙක් නෙමෙයි..ඇරත් අදොමුකයෙන් ඉපදිලා තියෙන එකෙක්..මුන් මෙච්චර බය නැතිව සෙල්ලම් දන්නේ..අපේ මොට්ට සිංහලයි කියාගෙන (පිරිසිදු සිංහල නෙමෙයි)චන්දෙ ගන්න දොන් ජුවන් ධර්මපාලයන්ගේ පරම්පරා නිසයි..