machanla mee wagee ekak thama ganna one lankawe ganna thiyana thanak ganan ehemath danaganna one ,kakulak kapapu kenekta


අහ්....බලමු අපි..
මේව අපේ හොස්පිටල් වලටනම් එන්නෙ 100%ක්ම වාගේ ඩොනේෂන්ස් නිසා ලංකාවෙ ඒව නෙවෙයි
බලමු හොයාගන්න බැරිවෙන එකක් නැහැ..
හැබැයි ඊටත් වඩා හොඳ ක්‍රමයක් තියෙනව..මේ වගේ එකක් හදව ගන්න පුලුවන් ලේසියෙන්ම!
hadanna hariඅහ්....බලමු අපි..
මේව අපේ හොස්පිටල් වලටනම් එන්නෙ 100%ක්ම වාගේ ඩොනේෂන්ස් නිසා ලංකාවෙ ඒව නෙවෙයි
බලමු හොයාගන්න බැරිවෙන එකක් නැහැ..
හැබැයි ඊටත් වඩා හොඳ ක්‍රමයක් තියෙනව..මේ වගේ එකක් හදව ගන්න පුලුවන් ලේසියෙන්ම!




ehema thama machan dan kaleeඔව් , ලංකාවේ මේවා කරනවා...
අපි ලග බඩු තියෙනවා..
හැබැයි මේ දේ ගෙදර සරලවම හදා ගන්න පුලුවන් වෙනවා අහක දාන ලෑලි පුටුවක් ගත්තාම..
plastik putuwak kapala haduwa but eyata eheta meheta yanna roda putuwak ganna hadanne ekath ekka meekath thiyana ekak thibbanam wada walata leesiyi neda ban ekay mama haduwe balamu hadala hari denawa 
Serendib Medicals (Pvt) Ltd
10 Asoka Gardens Colombo 04
Tel : (011)2584125


Mage cousin brother work karanne methana.