වලේ වැටෙමු..

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
CANADIAN STYLE SPEED CONTROL ILLUSION

මේක තමයි හොඳම විසඳුම.. වාහන වල Speed එක අඩු කරන්න...
කැනේඩියන් කාරයෝ තමයි මේක හොයාගෙන තියෙන්නේ..:rolleyes:
අපේ රටට නම් අමුතුවෙන් ඕන නෑ කියලයි අපේ සීයා කියන්නේ..:P:P


ඕන් බලන්නකො ඒ අයගේ වැඩ.. දැන දැන ඉතිං වලේ වැටෙන්න ඕන නැනේ..

mai5D0.jpg



mai5D1.jpg


|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
mai5D2.jpg






හොඳ නම් ඉතිං Rep + දාලා ගියාට කාරි නෑ ඕන්...