ඊයේ MURDER 2 බැලුවෙමි..
පට්ට ෆිල්ම් එක මචන් ලා.. සිරාවටම කරලා තියෙනවා..
ෆිල්ම් එක පුරාවටම ඔලුවට ආපු එකම කරුණ "ලංකාවේ කවදා මේ වගේ ෆිල්ම් එකක් ගහයිද " කියන එකයි...
Jacqueline‑Fernandez ගේ ටැලන්ට් එකනම් කතා කරලා වැඩක් නෑ.
පාන්ඩේ කියන චරිතය රගපාපු Prashant Narayananනම් අනිවාර්යෙන් awrd එකක් දෙන්න වටිනවා...
ෆිල්ම් එක පුරාවට භීතිය , රාගය , කුතුහලය සම සමව බෙදිලා ගිහින් තියෙනවා..
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොද නිර්මාණයක්..