මගේ ඇඟේ ලේ නෑ..
හිහී..
ජෝක් නෙවෙයි මචන් සිරාවටම මගෙ ලේ අඩුයි.
දවසක් නවලෝක හොස්පිටල් එකේ නැවතිලා ඉන්නකොට මගෙන් ලේ සාම්පල් එකක් ගන්න අත් දෙකටම සිරින්ජර් 7ක් ගැහුව.
එක පාරම නෙවෙයි වතාවකට එකක් ගානෙ. වම් අතට 3ක් ද 4ක්ද යි දකුණට 3ක් හරි 4ක් හරි යි.
අන්තිම සිරින්ජර් එකට තමයි ලේ ගන්න පුළුවන් උනේ.
මම තාම මගෙ ලේ වර්ගෙ දන්නෙ නෑ,
දැනගත්ත දවසට මතක් වුනොත් ත්රේඩ් එකේ දාන්නම්.මගේ ඇඟේ ලේ නෑ..
හිහී..
ජෝක් නෙවෙයි මචන් සිරාවටම මගෙ ලේ අඩුයි.
දවසක් නවලෝක හොස්පිටල් එකේ නැවතිලා ඉන්නකොට මගෙන් ලේ සාම්පල් එකක් ගන්න අත් දෙකටම සිරින්ජර් 7ක් ගැහුව.
එක පාරම නෙවෙයි වතාවකට එකක් ගානෙ. වම් අතට 3ක් ද 4ක්ද යි දකුණට 3ක් හරි 4ක් හරි යි.
අන්තිම සිරින්ජර් එකට තමයි ලේ ගන්න පුළුවන් උනේ.
මම තාම මගෙ ලේ වර්ගෙ දන්නෙ නෑ,
දැනගත්ත දවසට මතක් වුනොත් ත්රේඩ් එකේ දාන්නම්.

mara scene 1k ne...![]()
ok...eth oyage blood group eka danagena inna eka awsya wena welawal tiyenawa![]()
මම දන්නව උඹල විශ්වාස කරන්නෙ නෑ කියල.
ඕකේ මම ටෙස්ට් එකක් කරපු දවසට දාන්නම් මේකෙ, මතක් වුනොත්.
ow kalin Z+ thami..passe mama O+ ekata maaru karagaththa![]()

mchn blood group eka denaganne kohomada?Ok..eth oya a gana danagena hitiya nam godak wadagath![]()

Medical card eka hari wenna puluwan samahara welawata ayala hariyta test karanne na.Driving license ektath dan danawane..
mchn blood group eka denaganne kohomada?
medical test ekak karanna oneda?![]()

machan magay id akay thinay A+ kiyala habai magay medical card akay thiyanay O+ kiyala