What's Your Blood Type.........?

What's Your Blood Type.........?

  • Total voters
    48
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:shocked: මගේ ඇඟේ ලේ නෑ.. :lol: හිහී.. :sorry: ජෝක් නෙවෙයි මචන් සිරාවටම මගෙ ලේ අඩුයි. :( දවසක් නවලෝක හොස්පිටල් එකේ නැවතිලා ඉන්නකොට මගෙන් ලේ සාම්පල් එකක් ගන්න අත් දෙකටම සිරින්ජර් 7ක් ගැහුව. :rolleyes: එක පාරම නෙවෙයි වතාවකට එකක් ගානෙ. වම් අතට 3ක් ද 4ක්ද යි දකුණට 3ක් හරි 4ක් හරි යි. :sorry: අන්තිම සිරින්ජර් එකට තමයි ලේ ගන්න පුළුවන් උනේ.

:no: මම තාම මගෙ ලේ වර්ගෙ දන්නෙ නෑ, :) දැනගත්ත දවසට මතක් වුනොත් ත්‍රේඩ් එකේ දාන්නම්.
 
*legend*

Active member
  • Jan 2, 2008
    1,359
    24
    38
    :shocked: මගේ ඇඟේ ලේ නෑ.. :lol: හිහී.. :sorry: ජෝක් නෙවෙයි මචන් සිරාවටම මගෙ ලේ අඩුයි. :( දවසක් නවලෝක හොස්පිටල් එකේ නැවතිලා ඉන්නකොට මගෙන් ලේ සාම්පල් එකක් ගන්න අත් දෙකටම සිරින්ජර් 7ක් ගැහුව. :rolleyes: එක පාරම නෙවෙයි වතාවකට එකක් ගානෙ. වම් අතට 3ක් ද 4ක්ද යි දකුණට 3ක් හරි 4ක් හරි යි. :sorry: අන්තිම සිරින්ජර් එකට තමයි ලේ ගන්න පුළුවන් උනේ.

    :no: මම තාම මගෙ ලේ වර්ගෙ දන්නෙ නෑ, :) දැනගත්ත දවසට මතක් වුනොත් ත්‍රේඩ් එකේ දාන්නම්.

    mara scene 1k ne...:P
    ok...eth oyage blood group eka danagena inna eka awsya wena welawal tiyenawa:yes:
     
    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    O+
    11.gif
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    mara scene 1k ne...:P
    ok...eth oyage blood group eka danagena inna eka awsya wena welawal tiyenawa:yes:

    :nerd: මම දන්නව උඹල විශ්වාස කරන්නෙ නෑ කියල. :D ඕකේ මම ටෙස්ට් එකක් කරපු දවසට දාන්නම් මේකෙ, මතක් වුනොත්.
    11.gif