ඔය රතු පාටින් මම highlight කරලා තියෙන ප්‍රශ්නේ අහන්න පුළුවන් UNP අන්තවාදීන්ට විතරයි

. ඕවට උත්තර දන්නව හොදට ඒ කාලේ හිටපු මිනිස්සු.ටයර් සෑයවල් ගැහුවේ, මිනිස්සුන්ව පාලම් වලින් බිමට දැම්මේ මොක්කුද කියල හොදට දන්නවා ඒ මිනිස්සු.කොච්චිකඩේ පැත්තට ගිහින් අහපන් මාඔය දෙපැත්තේ මිනී ගොඩ ගැහුවද නැද්ද කියල. වද කදවුරු ගැන පොත් දෙක තුනක් හොයාගෙන කියෝපන්.para military unit control කරේ කවුද කියල ප්‍රශ්න කරන්න දෙයක් නෑනේ බන්.ඒ කාලේ JVP එක නෙමේනේ පොලිසිය හමුදාව control කරේ. ප්‍රේමදාස හරි ප්‍රජාචන්ත්‍රවාදී . එතකොට මොන පකටද 83 JVP එක තහනම් කරලා ඒ කැරැල්ල ඇති වෙන්න පාර කැපුවේ.මගේ මාමල දෙන්නෙක්ව පොලීසියෙන් ඇවිල්ල අරන් ගිහිල්ල තියෙනවා. අද වෙනකන් වෙච්ච දෙයක් නැහැ.උන් jvp කාරයෝ නෙමේ. මොකද ඒ පවුල පාරම්පරික UNP පවුලක්. ඒ ආච්චිට අද වෙනකන් සිහි කල්පනාව නැහැ. උබ ඇගට දැනෙන්න නැතුව කියනවා
එදා එහෙම කරේ නැත්නම් කියල

.ඒ කියන්නේ උබ එකඟයි ඒ මිනිස්සුන්ව මරපු එකට.වදකාගාර පවත්වගෙන ගිය එකට.නෙදකින් තොපි වගේ උනුත් ඉන්නවනේ.
විශ්වවිද්‍යාල ළමයි කැමැත්තෙන් නේ ඔලුවේ ඇණ ගහගත්තේ.
සූරියවැව සමුහ මිනී වලේ හිටියේ jvp කාරයෝද ඉස්කෝලේ ලමයිද කියල හොයල බලපන්.
බටලන්දේ කරේ ආප්ප පුච්චන එක නේ

ආණ්ඩුවෙන් කළු බළල්ලු ඇති කරේ ෆන් එකට නේ.

jvp කියල කොච්චර අහිංසක මිනිස්සුන්ව මරල තියෙනවද ඒ කාලේ.
පක්ෂවාදයෙන් අන්ධ වෙච්ච උන් ඉන්න කන් ලංකාව හැදෙන්නේ නැහැ. ප්‍රජාචන්ත්‍රවාදේද මොන වාදේද කියල බලාගන්න තිබ්බ මිනිහ දිගටම හිටියනම්.

ප්‍රේමදාස මොනවා කරත් මම හැමදාව එයාව පොල්පොට් වගේ චරිතයක් කියල තමා සලකන්නේ. දැන් කවුද එක්කෙනෙක් කියල තිබ්බ එතුමා කරපු හොද විතරක් මතක තියගන්නලු.

ඒ වගේ බුරු කතා කියන උනුත් ලංකාවේ ඉන්නවනේ.
My tribute to Mr. Premadasa - May he rot in Hell.
Note - JVP එකේ එකල සිටියේ සුදනෝයි ඔක්කොම කලේ එකල සිටි UNP ආණ්ඩුවයයි මෙයින් අදහස් නොකලෙමි. Tribute එක ප්‍රේමදාසට නිසා කතා කර ඇත්තේ මාතෘකාවට අදාලවයි.
ප්‍රේමදාසට tribute කරන එවුන් හා ප්‍රබාකරන්, කරුණා, බින් ලාඩින් වැනි උන්ට tribute කරන එවුන් අතර වැඩි වෙනසක් නැති බව මගේ පුද්ගලික අදහසයි.