යනවනං පළ හිටියට ඇති වැඩකුත් නෑනේ කොල්ලෙක් වගෙ මෙහෙම දැම්මොත් කිසිම රිප්ලයි එකක් නෑ..

මොනා කිව්වත් බායි.. පුලුවං වෙලාවක එනවා..


මොනා කිව්වත් බායි.. පුලුවං වෙලාවක එනවා..


කව්ද කියන්නේ??අපිට තියෙන practical report exam tute submision අපිනේ දන්නේ...![]()








mata oyawa wadiya elakiri akedi hambela nam na...Eath mamath uni yana kenek.Elakiriyata set une me strik 1 kale thama..... meka mata hithuna FB akata wada hodai kiyalamama post nam damme na wadiya...
etha Help thread akata gihin puluwan widihata help kara ape machalata.......
ada danagaththa aye patan ganna yanne kiyala....
kawuru monawa kiuwath mamanam strike 1 gana hapy ake hitiye... dannawane hethuwa...
eth dan...... mata epakarapu lif 1 aye patan ganna yanne...
Matath EK akata enna wena 1k na aye....
Suba pathanawa oyata hadawathinma.......siyalu de sarthaka wewa...

anika ektath wadiya enna wen na...


aye faculty gena nam ahanne na..
monawahari tibboth kiyanna.....
puluwan udawwak karannam...
matath ithin EK eken thawakalikawa yanna wenawa...
BS.TC
යනවනං පළ හිටියට ඇති වැඩකුත් නෑනේ කොල්ලෙක් වගෙ මෙහෙම දැම්මොත් කිසිම රිප්ලයි එකක් නෑ..
මොනා කිව්වත් බායි.. පුලුවං වෙලාවක එනවා..




දුවේ...ඔයා යන්නේ අනාගතය ගොඩ නගා ගන්න.......
ඒ නිසා දුකින් යන්න එපා.....
අනාගතය දිනාගෙන එන්න....එදාට අපි හැමෝම හිනාවෙමු...එකට......
බුදු සරණයි මගේ දරුවට.......!!!



අක්කියෝ, මට නම් කියන්න තියෙන්නෙ "උගත මනා ශිල්පයමයි මතු රැකෙනා" කියල තමයි, මම මේකට අලුත්, ඔයාව හරියට දන්නෙත් නෑ, නමුත් මගෙ හිතට ආපු අදහසක් මම කියන්නම්. යාලුවො කියන අය අපේ තත්වය, හැදියාව, අපේ ආකල්ප වගේ දේවල් අනුව වෙනස් වෙනවා, ඔයා හොඳට ඉගන ගන්න, ඔයාට ජීවිත කාලයටම ලඟ තියා ගන්න පුලුවන් යාලුවො හම්බ වෙයි ඊට පස්සෙ, සමහර යාලුවො ඉන්නව ටිකක් කල් ගියාම යාලුවව අතඇරල දාල යන, එහෙම අයගෙන් ඈත් වෙන්න, මොකද එයාලගෙන් ඔයාට දුකක් විතරයි ලැබෙන්නෙ, මුලින්ම ඔයාගෙ අධ්‍යාපනය ගැන හිතන්න, එලකිරි එකේ යාලුවො ඔයාට නැති වෙන්නෙ නෑ, සුබ පතනව මම ඔයා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල, දෙවි පිහිටයි, බුදු සරණයි
![]()

දුවේ...ඔයා යන්නේ අනාගතය ගොඩ නගා ගන්න.......
ඒ නිසා දුකින් යන්න එපා.....
අනාගතය දිනාගෙන එන්න....එදාට අපි හැමෝම හිනාවෙමු...එකට......
බුදු සරණයි මගේ දරුවට.......!!!



අක්කි???වයස කියාද ඔයාට???
,කියන්න බෑ
.සයෝට මාමා වෙන්නේ
oya kiwwata hetath enawa neda
exam goda daganna
jaya wewaa

heta patan gaththe naththam enawa..sadahatama yanne nane...