001flyD Jun 1, 2012 යුටියුබ් විඩියෝ එකක් දාන හැටි මෙතනින් ඉගනගන්න සහෝ :):) http://www.elakiri.lk/forum/showthread.php?t=1176545
යුටියුබ් විඩියෝ එකක් දාන හැටි මෙතනින් ඉගනගන්න සහෝ :):) http://www.elakiri.lk/forum/showthread.php?t=1176545
බින්දු Sep 28, 2011 ශේප් සහෝ. ඒත් ඒක ඇබෝශන් එකක් නෙවෙයි. මමත් ඒවා ඉගෙන ගෙන තියෙන නිසයි මෙච්චර ශුවර් පිට කිව්වේ. දැන් ඉතින් මොනා කරන්නද!! ඔයා කියන එකත් හරි. ඇබෝට් කරන්නේ මේ වගේ හැගීම් දැනීම් තියෙන චූටි ජීවිත නේද කියලා මිනිස්සු තේරුම් ගත්ත දවසට ඒ වගේ වැඩ ගොඩක් අඩු වෙයි
ශේප් සහෝ. ඒත් ඒක ඇබෝශන් එකක් නෙවෙයි. මමත් ඒවා ඉගෙන ගෙන තියෙන නිසයි මෙච්චර ශුවර් පිට කිව්වේ. දැන් ඉතින් මොනා කරන්නද!! ඔයා කියන එකත් හරි. ඇබෝට් කරන්නේ මේ වගේ හැගීම් දැනීම් තියෙන චූටි ජීවිත නේද කියලා මිනිස්සු තේරුම් ගත්ත දවසට ඒ වගේ වැඩ ගොඩක් අඩු වෙයි