Badu ganne kohenda

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo

    මචං යුනිටිප්ලාස්
    අපි හැමෝටම හුරුපුරුදු ප්ලේස් එකක්
    කඩවල් නම් ගොඩයි

    ඔයාලා මේකේ තියෙන කඩවල් වලින් වැඩියෙන්ම කැමති මොන ඒවටද
    වොරන්ටි වලදි කචල් නැති
    ගානත් ෂේප්
    ඒවා මොනවාද