Post your Dogs Here !

Dileepa_J

Active member
  • :oo::oo::oo:

    අපේ බල්ලව පෝස්ට් කරන්න කියල අල්ලගත්තම ඌ ආයෙ පැනල ගියා... ආයෙ අල්ලගන්න පුළුවන් උනොත් පෝස්ට් කරන්නම්... ඌව බලල මටම එවපන් ආයෙ..!

    :oo: :oo::oo:
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    GSDCheckoslovakian8MonthsOld.JPG
     

    udarapath

    Active member
  • Apr 16, 2008
    2,016
    253
    31
    Pissan Kotuwe
    wow hemogawjma gdak lassana dogs la innawa.
    dan mama 4n eken eka nisa wena wnama cmntz danna amarui.
    ara penala gya balla khama hari allala dapn api ballala ai ewannam.
    :P
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    :oo::oo::oo:

    අපේ බල්ලව පෝස්ට් කරන්න කියල අල්ලගත්තම ඌ ආයෙ පැනල ගියා... ආයෙ අල්ලගන්න පුළුවන් උනොත් පෝස්ට් කරන්නම්... ඌව බලල මටම එවපන් ආයෙ..!

    :oo: :oo::oo:
    හික් හික්ස්..... පට්ට කතාව මචං සිරා.. :lol::lol::lol:
    Laughing01.gif
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපෙ ගෙදර බල්ලෙක් හදලා නැහැ අවු50කින් තාත්තා පොඩි කාලෙ ඉදන්
    හෙතුව >තාත්තා පොඩි කාලෙ පිස්සු බල්ලෙක් කාපු මිනිහෙක් දැකල තියෙනවා එ මිනිහා දුක් වින්ද හැටි දැකල තිරනය කරලා තියෙනවා අපෙ ගෙදර කවදාවත් බල්ලෙක් හ්දන්නෙ නැහැ කියලා අපිත් එක දිගටම ක්‍රියාත්මක කරනවා