මේ ටිකේ එක දිගට එළකිරි එකේ කට්ටියත් hack උන නේ.ඉතින් ඔයාගේ Facebook account එක hack වෙන එක නතර කරන්න විදිහක් තමයි මම මේ කියන්න හදන්නේ.

මුලින්ම ඒ දේ කරන්න කලින් ඔයාගේ account එකට පිට කෙනෙක් ඇතුළු උනොත් ඔයාගේ phone එකට text msg එකක් එන විදිහට settings හදා ගන්න ඕනේ. ඒ විදිහට තවමත් ඔය settings හදාගෙන නැත්නං Dilrasan අය්යාගේ මේ thread එක බලන්න.එකේ තියෙනවා හොදට විස්තර කරලා.

Say Bye to FaceBook Hacking
කලින් ඒ විදිහට settings හදල තියෙන කට්ටිය වැඩේට බහිමු.අනිත් කට්ටිය අර විදිහට settings හදාගෙන ඔන්න වැඩේට බහිමු.
එහෙම settings හදාගත්තට පස්සේ ඔයාට මෙන්න මේ වගේ පෙනෙය් නේ. ඊතලයකින් පෙන්නලා තියෙන කොටුව tick කරන්න.
එතකොට මෙහෙම එයි.
ඊට පස්සේ Set up now click කලාම මෙහෙම එයි.
එතකොට අර Dilrasan අය්යාගේ thread එකේ විදිහට settings හදනකොට submit කරපු phone number එකට code එකක් ඇවිල්ල තියෙය්. ඒ code එක මෙතන ගහන්න. එතකොට වැඩේ ඉවරය්.

අද ඉදල ඔයාගේ Facebook account එකට වෙන කෙනෙක් ඇතුළු වෙනවා නම් ඔයාගේ phone එකට msg එකක් එනවා විතරක් නෙමෙය් ඔයාගේ phone එකට code එකක් එනවා. ඒ code එක ගහන්නේ නැතුව log වෙනවා බොරු. දැන් කරපල්ලකෝ Facebook hack.

සැ.යු - ඔය හැමදාම log වෙන computer එක recognize list එකට දැම්මට පස්සේ ඒ computer එකෙන් ඔයාට log වෙනකොට මේ code අහන්නේ නෑ.

මාස ගානකින් thread එකක් දැම්මේ ඔන්න බනින්න නම් එපා කලින් දැනගෙන හිටිය කියල. එක්කෙනෙක් හරි මේ ගැන දන්නේ නැතුව ඇති කියල හිතලය් thread එක දැම්මේ. කලින් කව්රු හරි එළකිරි එකේ මේ ගැන thread එකක් දාල තිබ්බ නම් very sry වෙන්න ඕනේ........

Last edited: