WhatsApp Account Hack

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මචන්ලා මගේ WhatsApp අද උදේ එකපාරටම hack උනා. මට හොදටම sure මම කිසිම ලින්ක් එකක් වත් click කරෙවත් නෑ කියල.

    එක පාරටම phone එකට නොර්මල් Message එකක් අවා මගේ WhatsApp Account එක වෙන device එකකින් log වෙනවා කියල OTP එකක් එක්ක Share කරන්න එපා කියල. මන් ඒ එක්කම වගේ WhatsApp ඔපෙන් කරාම මව අයින් වෙලා.

    කොහොම හරි මන් අපහු පැයකින් විතර හදාගෙන Two Factor Authentication දාගත්ත. එත් මට තියෙන ප්‍රශ්නේ මෙහෙම OTP එකක් වත් නැතිව කොහොමද WhatsApp account එක access කරන්නේ? මට ආපු OTP එක share කරෙත් නැ.
     
    • Like
    Reactions: Ne@

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    422
    429
    63
    Notification/Messages බලන්න පුලුවන් app එකක් ඇති phone එකේ. ඒකෙන් message එක උන්ට යවනවා ඇති
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    Number එක අලුත් ද ?

    Dialog සමහර වෙලාවට
    තව කෙනෙක් ගේ cancel උන number එකක්
    Cancel වෙලා, එක New user කෙනෙක්ට assign කාරද් අවුල් වෙනවා ...
    සමහර වෙලාවට එකම සිම් ඒක දෙන්නෙක්ට තියනවා ...

    එහෙම අවුලක් ද දන්නෑ ...

    මගේ එක සිම් එකක් තියනවා,
    ඒකේ ඉස්සර, ඒ නම්බර් ඒක ට කවුරුහරි Call කරාම, මගේ phone එක නැතුව වෙන කොහෙද ඉන්න කෙනෙක් ගේ phone එක ring වෙලා උ කතාකරනවා ...

    එකම නම්බරේ

    පස්සේ customer service call කරාම හරි ගියා.

    ඒ විදියේ අවූලක්ද දන්නෑ ...
    ටිකක් බලන්න customer care කතා කරලා
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    Meka me maasa keepayak athulatha keepa denekta welaa mama ahala thiyenava. Hack karanneth lankave ekekmai. Elakiri ekema kalin thread giyaa. Meka wenne kohomada kiyala thaama hithaa ganna ba.
     
    • Like
    Reactions: Ne@

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,987
    22,394
    113
    කිසිම device එකක් අලුතෙන් link නොවීත් DP මාරුවෙන spam මැසේජස් යැවෙන සිද්දියක් තියෙනව Whatsapp එකේ. කොහොම access ගන්නවද හිතාගන්න බෑ. තව උන් දාලත් තියෙනව Reddit එකේ එහෙම. විසඳුමක් නෑ.
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Number එක අලුත් ද ?

    Dialog සමහර වෙලාවට
    තව කෙනෙක් ගේ cancel උන number එකක්
    Cancel වෙලා, එක New user කෙනෙක්ට assign කාරද් අවුල් වෙනවා ...
    සමහර වෙලාවට එකම සිම් ඒක දෙන්නෙක්ට තියනවා ...

    එහෙම අවුලක් ද දන්නෑ ...

    මගේ එක සිම් එකක් තියනවා,
    ඒකේ ඉස්සර, ඒ නම්බර් ඒක ට කවුරුහරි Call කරාම, මගේ phone එක නැතුව වෙන කොහෙද ඉන්න කෙනෙක් ගේ phone එක ring වෙලා උ කතාකරනවා ...

    එකම නම්බරේ

    පස්සේ customer service call කරාම හරි ගියා.

    ඒ විදියේ අවූලක්ද දන්නෑ ...
    ටිකක් බලන්න customer care කතා කරලා
    මන් මේ සිම් එක අවුරුදු 10 කට වඩා පාවිච්චි කරන්න අරන්.
     
    • Like
    Reactions: Kalegana and Yeezus

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    ලගදි ඔය වගේම සින් එකක් මේකේ කෙනෙක්ටත් වෙලා ත්‍රෙඩ් එකක දාල තිබ්බ.