Win_7_Customizing

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මෙන්න කොල්ලෝ.....................
    එලකිරි මචෝ.
    බුක්මාර්ක් තියාගත්තා
    හෙමීට බලන්න ඕනි
    තෑන්ක්ස් මචෝ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැමදාම වගේ මෙදා පාරත් විශිෂ්ඨයි.........උත්කෘෂ්ඨයි........
    උඹ වගේ මහන්සිවෙලා දෙයක් දෙන්නේ කීයෙන් කී දෙනාද මචං.....??
    බොහෝ වෙලාවට ඉන්නේ අනුන් ගේ දේවල් අඩුම තරමේ හිමිකර්ව ගේ නම වත් සදහන් නොකර දාල, ඒ ගැන ඇහුවාම බුරාගෙන පනින වහන්සේලා........
    ඒ අතින් ඔබ ශ්‍රේෂ්ඨයි.........!!!!!!

    (පුළුවන් නම් මේක පොතක් කරලා මුද්‍රණද්වාරයෙන් නිකුත් කරන්න......
    ටයිප් සෙටින් සහ අඩු මිල මුද්‍රණ කටයුතු පැත්ත මම කරවලා දෙන්නම්......)
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මම දැකපු හොදම thread එකක් මචන් මේක........අනිවා try කරලා බලන්න ඕනේ මේක..........තැන්ක්ස් මචන්.....:):):)
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    පට්ට. හැබැයි මමනම් ඇක්ස් පී . ++

    Machan mada gawa tiynwa windows7 DVD ekak Download nokara eka iso file ekak widihata hadala use karanna barida?

    wow...nice work bro !! :D

    මම දැකපු හොදම thread එකක් මචන් මේක........අනිවා try කරලා බලන්න ඕනේ මේක..........තැන්ක්ස් මචන්.....:):):)

    හැමදාම වගේ මෙදා පාරත් විශිෂ්ඨයි.........උත්කෘෂ්ඨයි........
    උඹ වගේ මහන්සිවෙලා දෙයක් දෙන්නේ කීයෙන් කී දෙනාද මචං.....??
    බොහෝ වෙලාවට ඉන්නේ අනුන් ගේ දේවල් අඩුම තරමේ හිමිකර්ව ගේ නම වත් සදහන් නොකර දාල, ඒ ගැන ඇහුවාම බුරාගෙන පනින වහන්සේලා........
    ඒ අතින් ඔබ ශ්‍රේෂ්ඨයි.........!!!!!!

    (පුළුවන් නම් මේක පොතක් කරලා මුද්‍රණද්වාරයෙන් නිකුත් කරන්න......
    ටයිප් සෙටින් සහ අඩු මිල මුද්‍රණ කටයුතු පැත්ත මම කරවලා දෙන්නම්......)

    බොහෝම ස්තුතියි...හුගක් මහන්සිවේලා ත්‍රේඩ් එක දලා තියනවා

    thnkz machan.. godak watinawa.. reppp

    THANKS MATCHAN,GODAK MAHANSI WELA THIYENAWA

    ela ela..book marked

    කියලා වැඩක් නෑ.මැක්සා.

    computer class ekakadiwath mechara wisthara karanne nethuwa athi:)

    :):)
    නියමයි මචන්, win 7 එකක් හදන්න හිතුනා:)
    අවුලක් ආවොත් අහන්නම්,

    godak vatina thread ekak macho.. ubata godak pin mehema deval loba nathuva kiyala denavata

    thanz machan... godak mahansiwela.......

    මෙන්න කොල්ලෝ.....................
    එලකිරි මචෝ.
    බුක්මාර්ක් තියාගත්තා
    හෙමීට බලන්න ඕනි
    තෑන්ක්ස් මචෝ

    Nice Work Machan, But I prefer genuine untouched OS.

    ela ela , book marked

    maxxa thread eka machan thanx lot

    ගොඩාක් මහන්සි වෙලා කරලා තියෙනවා!
    ස්තුතියි යාලුවා!
    11.gif

    8+

    ගොඩක් දිග ත්‍රෙඩ් එකක් .. එළ .. පසුව කියවනව.. Bookmarked .... :)
    rep +++

    very useful thread machan. Thanks
    rep denna be lu.

    නියමයි මචන්..සෑහෙන්න මහන්සි වෙලා තියෙනව!

    Thanx 4 the comments guys