හදවත නොරිදෙවි නැවත වරක්,
හදවත නොරිදෙවි
නැවත වරක්,
ඔබෙ මායවෙන්,
නොහඬමි නැවත වරක්,
උත්තර නැති ප්රශ්න හමුවෙ,
මම සිනහ නගන්නම්,
ඔබ නැති මතක අතරින්,
තනිකම නොදෙවි, රිදුමක් ඔබ මෙන් ,
තනිව හඬන මා වෙත,
එන්නට එපා නැවත වරක්,
යන්න ප්රවීණයාණනි,
සිත නොදත්
නිම්නයට....
හදවත නොරිදෙවි
නැවත වරක්,
ඔබෙ මායවෙන්,
නොහඬමි නැවත වරක්,
උත්තර නැති ප්රශ්න හමුවෙ,
මම සිනහ නගන්නම්,
ඔබ නැති මතක අතරින්,
තනිකම නොදෙවි, රිදුමක් ඔබ මෙන් ,
තනිව හඬන මා වෙත,
එන්නට එපා නැවත වරක්,
යන්න ප්රවීණයාණනි,
සිත නොදත්
නිම්නයට....

mage heart 1 th riduna


