Who is ur Crush In EK

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මම තාමත් SinglE..

    Applications ටිකක් තියෙනවා..
    කාටද දාන්නේ කියලා බැලුවේ..

    උබ පොඩ්ඩක් හොදට හොයලා බලල
    මටත් එකක් ඇප්ලිකේෂන් එකක් දාපන් හොද එකා වගේ හොදේ :rofl:

     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    උබ පොඩ්ඩක් හොදට හොයලා බලල
    මටත් එකක් ඇප්ලිකේෂන් එකක් දාපන් හොද එකා වගේ හොදේ :rofl:


    උඹට දාලා හරියන්නේ නෑ..
    මම මේ මගේ Application එක දෙන්න Single කෙල්ලෙක්ව බං හොයන්නේ..
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    උඹට දාලා හරියන්නේ නෑ..
    මම මේ මගේ Application එක දෙන්න Single කෙල්ලෙක්ව බං හොයන්නේ..

    ෂික්.... :angry: තෝගේ ඇප්ලිකේෂන් මට දාන්න නෙමෙයි යකෝ කිව්වේ :angry: :growl:
     

    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    hitiyath not available man hithanne.:rofl:hodai hodai ehenam.:P

    smiley-laughing001.gif