Dual Audio add [Video Editing ගැන දන්න අය විතරක් එන්න ]

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Dual Audio add [Video Editing ගැන දන්න අය විතරක් එන්න ]

    කොහොමද මචන්ලා video එකකට Audio Tracks 2 ක් add කරන්නේ ??????
    ඒ කියන්නේ ,සමහර Films වල තියෙන්නේ හින්දි Audio track එකයි, English Audio track එකයි දෙකම.කැමති එකක් තෝරාගන්න පුළුවන් විදියට.
    මට ඕනේ එහෙම Audio Tracks දෙකක් දාලා තියෙනකොට edit කරන software එකක්
    එකෙන් පුළුවන් වෙන්න ඕනේ
    මෙහෙම ,
    1) Audio Tracks 2ක් දාලා තියෙනකොට ඒ Tracks දෙක වෙනම ගන්න
    2) video එකකට එහෙම Audio Tracks දෙකක් add කරගන්න
    3)නැවත අපිට ඕනේ විදියට video එක edit කරගන්නත්.

    මේ සෙල්ලම් ඔක්කොම කරන්න softwares ගොඩක් තිබ්බත් කමක් නැ
    අනේ කොහොම හරි මේ එකක් හරි කරන්න පුළුවන් software එකක link එකක් හොයලා දෙන්න පුලුවන්ද ?
    :)
    link එකක් නැතත් softwares වල නම් ටික හරි දාන්න

    මේක බලලා නිකන්ම යන්නනම් එපා හැබැයි bump එකක් හරි දාලා යන්න
    11.gif
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    tracks දෙකක් add කරන්න පුළුවන්, ගොඩක් video editing software වල ඒක කරන්න පුළුවන්.

    edit කරලා encode කරපු video එකක audio tracks තියෙන ගාන කියන්න බෑ, encode උනාම එකක් වෙනවා, එහෙම ගන්න නම් advanced encode කරන්න ඕනා. AC3, dolby වගේ system වලට.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    thanx machan.
    mngava thiyenava oya tool set eka.oya set eken karanna puluvan Audio tracks 2k dala thiyena ekakin track ain karanna vitharai bn.audio track 1k thiyena video ekakata thava tracks danna ba bn
    anyway thanx macho



    thanx macho

    thanx macho

    ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා..
    thanx macho

    tracks දෙකක් add කරන්න පුළුවන්, ගොඩක් video editing software වල ඒක කරන්න පුළුවන්.

    edit කරලා encode කරපු video එකක audio tracks තියෙන ගාන කියන්න බෑ, encode උනාම එකක් වෙනවා, එහෙම ගන්න නම් advanced encode කරන්න ඕනා. AC3, dolby වගේ system වලට.
    ඔව් මන් කියන්නේ එහෙම සිද්දියක් ගැන තමයි.:)
    AC3, dolby වලින් tracks ගොඩක්
    එක video file එකකට දන්න පුළුවන්.
    එක බලන්නේ මෙහෙමයි

    screen09x.jpg

    දැන් ගොඩක් ෆිල්ම්ස් එන්නේ මෙ විදියටයි
    සමහර වෙලාවට subtitles tracks ගොඩකුත් තියෙනවා

    migaramk අයියේ ඔයා දන්නවද එහෙම advanced විදියට encode කරන softwares එහෙම
    11.gif
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔව් මන් කියන්නේ එහෙම සිද්දියක් ගැන තමයි.:)
    AC3, dolby වලින් tracks ගොඩක්
    එක video file එකකට දන්න පුළුවන්.
    එක බලන්නේ මෙහෙමයි

    screen09x.jpg

    දැන් ගොඩක් ෆිල්ම්ස් එන්නේ මෙ විදියටයි
    සමහර වෙලාවට subtitles tracks ගොඩකුත් තියෙනවා

    migaramk අයියේ ඔයා දන්නවද එහෙම advanced විදියට encode කරන softwares එහෙම
    11.gif

    කරන්න පුළුවන් ගොඩක් ක්‍රම තියෙනවා,
    avi එකෙන් AC3, dolby system හදන්නත් පුළුවන්
    AVS Video Converter එක බලන්න, google search කරානම් හොඳ ක්‍රම ටිකක් හොයාගන්න පුළුවන්:)
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කරන්න පුළුවන් ගොඩක් ක්‍රම තියෙනවා,
    avi එකෙන් AC3, dolby system හදන්නත් පුළුවන්
    AVS Video Converter එක බලන්න, google search කරානම් හොඳ ක්‍රම ටිකක් හොයාගන්න පුළුවන්:)
    ඔයා AVS Video Vonverter use කරනවද ????
    මන් ඕක කලින් පාවිච්චි කලාද කොහෙද ,මට හරියටම මතක නැ.හැබැයි මට මතක විදියට මේ Converter එකේ එහෙම advanced දේවල් නම් තිබ්බේ නැ.
    මන් අලුත් එක download වෙන්න දැම්ම.
    ආවට පස්සේ බලන්නම්,

    :)


    Thanx macho

    bumpiyoooo :)
    Thanx macho

    ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා..
    Thanx macho


    Machan mata vide ekaka hadanna ony kawru hari dannawanm video ekkak hadana hati mata kiyala dennako
    machan uba XP da dala thiyenne???
    XP vala thiyenava Windows Movie Maker
    kiyala ekak.
    Code:
    "C:\Program Files\Movie Maker\moviemk.exe"

    meken puluvan video edit karanna.habai echchara advanced devalnam karanna ba.uba eka pavichchi karala thiyenavada???
    eka thiyenne Start/All Programs vala
    ekata vada advanced ekak da uba hoyanne???
    meka try karala balahan issella.eeta passe mata kiyahan.
    video editing kiyanne bn sellan vadak nemei.godak eun hithagena inne nikan tag kalahama eka hari kiyala.eth godak velavata orginal file ekatavada convert kalahama quality bahina velaval thiyenava.tag dana ekath hariyata art ekakata karanna on,nathnam mulu visual ekama cha vnava.samahara eun thadi nam gahala thiynava video eke.melo rahak na,mulu visual ekama ivarai ethakota

    uba oka try karala mata kiyahan.mn dennam oita vada tikak vithara advanced software ekak eeta passe
    11.gif
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේ Thread එක 69 දෙනෙක් බලලා, තියෙනවා comments දාලා තියෙන්නේ 10 ක් විතරයි .මේක මන් දැම්මේ සිංහලෙන්,ලංකාවේ අයට සිංහල අනිවා තේරෙන නිසා .
    යකෝ මුන්ට bump එකක් දාලා යන්න කියල තියෙද්දී ඒක කරන්නවත් බැරි ගොබ්බයො ඉන්නවනේ ඉතින්
    :growl::growl:
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    EK එකේ නැද්ද මේ seen එක ගැන දන්නා කිසිම කෙනෙක්.:(
    මන් දැකල තියෙනවා සමහර thread වල සමහර අය පම්පෝරි ගහලත් තියෙනවා.:oo::rolleyes:
    මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවහම එක්කෙනෙක්වත් නැ උත්තර දෙන්න :angry::angry::angry:
    එහෙම කරන්න එපා යාලුවනේ ,ඔයාලා දන්න දෙයක් තියෙනවනම් කියන්න.
    මන් මේක හොයලා හොයලා නැති වෙලයි ඉන්නේ.
    බැරිම තැන තමයි thread එකක් දැම්මේ EK එකේ යාලුවන්ගෙන් උදව් ඉල්ලලා
    :dull:

    මේ වෙනකොට 115 දෙනෙක් බලලා තියෙනවා.comment කරලා තියෙන්නේ 12 දෙනයි.:(
    මොකද්ද යාලුවනේ උදව්වක් ඉල්ලුවහම ඔහොම කරන එක වැරදියිනේ. :angry::angry::growl:
    දන්නේ නැත්නම් බම්ප් එකක්වත් දාලා
    යන්න බැරිද ඔයාලට??????
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචං ඕක karaoke සිස්ටම් එකට කරන්න පුළුවන්, ඒ කියන්නේ ඕන track 2 left N right side දෙකට දාල කරන්නත් පුළුවන්.. එතකොට කරන්න තියෙන්නේ video එක බලනකොට audio channel 2 මාරු කරන්න විතරයි
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    thanx macho

    මචං ඕක karaoke සිස්ටම් එකට කරන්න පුළුවන්, ඒ කියන්නේ ඕන track 2 left N right side දෙකට දාල කරන්නත් පුළුවන්.. එතකොට කරන්න තියෙන්නේ video එක බලනකොට audio channel 2 මාරු කරන්න විතරයි
    හරි මචෝ එහෙම කරන්න පුළුවන් තමයි.
    මන් අහන්නේ මචෝ එහෙම කරන්න පුළුවන් software එකක් ගැන දන්නවද
    කියලයි :)
    anyway thanx macho
    11.gif
     
    Last edited:

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    01.Encode කරන්න කලින් එහෙම track 2ක් add කරන්න පුළුවන්,උදාහරණයක් හැටියට English tack එකයි hindi එකයි.ඒ වුනාට encode කරාට පස්සේ ඒ දෙකම එකක් වෙනවා.ඒ නිසා Encode කරාට පස්සේ අපිට ඒ Track වෙනනෙනම ගන්න බෑ (හැබැයි ක්‍රම නැතුවම නෙවේ,)

    02.Adobe Premiere Pro වලින් Video එකකට Language Tracks/Audio Tracks කැමති ගානක් add කරගන්න පුවවන්

    03.Edit කරන්නත් Adobe Premiere Pro බාවිතා කරන්න පුළුවන්
     
    Last edited:
    • Like
    Reactions: rock pora