Who is ur Crush In EK

Danurp

Member
Dec 9, 2007
9,856
201
0
It's A SecreT.............
හ්ම්ම්ම් අරයත් ඔය ටිකම මට කිව්ව, ඔයාට මම වගේ එක්කෙනෙක් හම්බුනොත් හොදයි නැත්නම් ඔයාට අවුරුද්දට දෙසැරයක් කෙල්ලො හොයන්න වෙයි කියල :oo:

dakkane dakkane..akkith oya gana hodata dananwa :lol:
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ayyo..ehemada :)
    හ්ම්ම් :lol: මට හොදටම මතක එයා මට කැනඩා ඉදන් ඔන්ලයින් පරිප්පු හදන්න කියල දුන්න හැටි :lol:
    එදා කොහොම හරි මම තනියෙන් පරිප්පු හදල කෑව එයා කිව්ව විදියට :rofl: අම්ම බතුයි මාළුයි විතරක් හදල කොහෙද ගිහිල්ල මට මතක විදියට :rofl:
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    හ්ම්ම් :lol: මට හොදටම මතක එයා මට කැනඩා ඉදන් ඔන්ලයින් පරිප්පු හදන්න කියල දුන්න හැටි :lol:
    එදා කොහොම හරි මම තනියෙන් පරිප්පු හදල කෑව එයා කිව්ව විදියට :rofl: අම්ම බතුයි මාළුයි විතරක් හදල කොහෙද ගිහිල්ල මට මතක විදියට :rofl:

    akki kiyala dunna nam rahata thiyenna ati :rofl: