සිරස කැමරා ශිල්පීන්ට ප්‍රහාරයක්

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
සිරස කැමරා ශිල්පීන්ට ප්‍රහාරයක්

කිරිබත්ගොඩ නගරයේ සති පොළ වෙනුවට ඉදි කළ නව ගොඩනැගිල්ලේ ඉඩ ලබා නොදීමට විරෝධය පළ කිරීම සදහා වෙළදුන් පිරිසක් විසින් අද (24) කිරිබත්ගොඩ නගරයේ සංවිධානය කර තිබූ උද්ඝෝෂණයක් ආවරණය කරමින් සිටි නිව්ස් ෆස්ට් මාධ්‍ය කණ්ඩායමට කිසියම් පිරිසක් පහර දී තිබේ.

සිද්ධිය
ආවරණය කිරීම සඳහා ගිය සිරස මාධ්‍ය කණ්ඩායම එය පටිගත කරමින් සිටින විට එහි පැමිණි පිරිසක් ඊට බාධා කර ඇති අතර එම පිරිස එක් කැමරා ශිල්පියකුගේ කැසට් පටය පැහැර ගෙන අනෙක් කැමරා ශිල්පියාට පහරදී ඇතග කැමරා ශිල්පීන් දෙදෙනා සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලීසියට පැමිණිලි කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 6 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

SLM

celebrating election result ? :rolleyes:

suba anagathayak :shocked:
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    හැමදාම ඔහොම තමයි සිරස ට කොච්චර ගැහුවත් සිරස වට්ටන්න බැහැ :)
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    උඹේ ජංගියේ පිකක් ගහන්න දෙනවද?
    අන්න එතකොට මීඩියා ෆීඩම්:lol::lol::lol::lol::lol:
    LOL pooso............. :lol::lol::lol::lol::lol:

    මමනම් පුද්ගලිකව සිරසටයි ITN එකටයි කැමතිම නෑ.... හරියට සල්ලි දීල news කියවගන්නවා වගේ මුන් ඔක්කොම news කියන්නේ.... :rofl::P:rofl:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මැරවින්ගෙ හෙන්චයියෝ වෙන්න ඇති. උන්නෙ දැන් රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ.