සිරස කැමරා ශිල්පීන්ට ප්‍රහාරයක්
කිරිබත්ගොඩ නගරයේ සති පොළ වෙනුවට ඉදි කළ නව ගොඩනැගිල්ලේ ඉඩ ලබා නොදීමට විරෝධය පළ කිරීම සදහා වෙළදුන් පිරිසක් විසින් අද (24) කිරිබත්ගොඩ නගරයේ සංවිධානය කර තිබූ උද්ඝෝෂණයක් ආවරණය කරමින් සිටි නිව්ස් ෆස්ට් මාධ්‍ය කණ්ඩායමට කිසියම් පිරිසක් පහර දී තිබේ.
සිද්ධිය ආවරණය කිරීම සඳහා ගිය සිරස මාධ්‍ය කණ්ඩායම එය පටිගත කරමින් සිටින විට එහි පැමිණි පිරිසක් ඊට බාධා කර ඇති අතර එම පිරිස එක් කැමරා ශිල්පියකුගේ කැසට් පටය පැහැර ගෙන අනෙක් කැමරා ශිල්පියාට පහරදී ඇතග කැමරා ශිල්පීන් දෙදෙනා සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලීසියට පැමිණිලි කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 6 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
SLM
celebrating election result ?
suba anagathayak

media freedom 