Sinhala Subtitle Help

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    මෙන්න මේ තියෙන මූවී එකත් එක්ක තියෙන සබ්ටයිට්ල් දාලා ප්ලේ කරාම පහල තියෙනවා වගේ ??????? සලකුණු විතරයි එන්නෙ
    මොකද්ද මේ අවුල? කවුරුහරි උදවු කරන්න
    :( :(

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    සිංහල සබ් එකක් නේද? VLC සිංහල යුනිකොඩ් සපොට්කරන්නේ නෑ වෙන පේලේයර් එකක් පාවිච්චි කරන්න GOM PLAYER එක නම් හොදයි

    2j692bq.png
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    සිංහල සබ් එකක් නේද? VLC සිංහල යුනිකොඩ් සපොට්කරන්නේ නෑ වෙන පේලේයර් එකක් පාවිච්චි කරන්න GOM PLAYER එක නම් හොදයි

    2j692bq.png

    singham bokkatama vedila vage :love::rolleyes:
    mee too:D
     
    මුලින් ඔයාගේ movie එක rename කරගන්න X.Men.FC.2011.R5.XviD-BiDA නමින්. ඒත් වැඩ නැත්නම් මචෝ ඔයා කිසි ගින්නක් නැතුව KM Player එක install කරගන්න (පුලුවන්නම් K-Lite Codec Pack එකත් install කරගන්න).ඊට පස්සේ බලන්න............අනිවා වැඩ.:D
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    මුලින් ඔයාගේ movie එක rename කරගන්න X.Men.FC.2011.R5.XviD-BiDA නමින්. ඒත් වැඩ නැත්නම් මචෝ ඔයා කිසි ගින්නක් නැතුව KM Player එක install කරගන්න (පුලුවන්නම් K-Lite Codec Pack එකත් install කරගන්න).ඊට පස්සේ බලන්න............අනිවා වැඩ.:D

    :yes:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    හ්ම් එහෙම තමයි...ගිහින් බලලා අවා..නියම ෆිල්ම් එක

    2j692bq.png
    lankave pennanth patan genada

    man dukase pdvd dl koran beluva
    kajol:love:
    aje devgan
    prakash raj ehemath elata innava

    maxxa movie
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ටැමිල් එක පට්ට බං.

    eka narakai kivve kavuda ban:D

    e vagema hondata mekath hadala thiyenava
    tamil eke hitiye surya aye itin ahanna deyakda:D
    hindi ekath superb vidiyata hadala thiyenava:yes: