~~~Online අදරය ..... "not even to death can remove you from my heart"~~~

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    online-romance.jpg
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....... උඹ මේක උඹ මේක post කරලා මගේ මතකය ගොඩක් ඈතට අරන් ගියා බන්........ මාත් එක්කත් එක අහිංසක කෙල්ලෙක් FB එකෙන් යාළු උනා මචන්.එයා ඉන්නේ USA.ඒ ආදරේ අමුතු එකක් මචන්.... ඒත් අද එයා මා ලඟ නෑ.එයා තාම මට ආදරෙයි මචන්.දවසක් skype එකේදි එයා මට මේ video එක එව්වා.මා ඉස්සරහා ගොඩක් ඇඬුවා.................... :(:(:( මට අද වගේ මතකයි මචන්................ :( එයා කොහේ හිටියත් හැමදාම සතුටින් ඉන්න ඕනී!!!!
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....... උඹ මේක උඹ මේක post කරලා මගේ මතකය ගොඩක් ඈතට අරන් ගියා බන්........ මාත් එක්කත් එක අහිංසක කෙල්ලෙක් FB එකෙන් යාළු උනා මචන්.එයා ඉන්නේ USA.ඒ ආදරේ අමුතු එකක් මචන්.... ඒත් අද එයා මා ලඟ නෑ.එයා තාම මට ආදරෙයි මචන්.දවසක් skype එකේදි එයා මට මේ video එක එව්වා.මා ඉස්සරහා ගොඩක් ඇඬුවා.................... :(:(:( මට අද වගේ මතකයි මචන්................ :( එයා කොහේ හිටියත් හැමදාම සතුටින් ඉන්න ඕනී!!!!
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(