~~~Online අදරය ..... "not even to death can remove you from my heart"~~~
Online අදරය ..... "not even to death can remove you from my heart"
Online අදරය ..... "not even to death can remove you from my heart"


මට අද වගේ මතකයි මචන්................
එයා කොහේ හිටියත් හැමදාම සතුටින් ඉන්න ඕනී!!!!හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....... උඹ මේක උඹ මේක post කරලා මගේ මතකය ගොඩක් ඈතට අරන් ගියා බන්........ මාත් එක්කත් එක අහිංසක කෙල්ලෙක් FB එකෙන් යාළු උනා මචන්.එයා ඉන්නේ USA.ඒ ආදරේ අමුතු එකක් මචන්.... ඒත් අද එයා මා ලඟ නෑ.එයා තාම මට ආදරෙයි මචන්.දවසක් skype එකේදි එයා මට මේ video එක එව්වා.මා ඉස්සරහා ගොඩක් ඇඬුවා....................මට අද වගේ මතකයි මචන්................
එයා කොහේ හිටියත් හැමදාම සතුටින් ඉන්න ඕනී!!!!












