මචන් ඔය යූස් කරන්න් නේ
http://www.iptorrents.com/browse.php
මේකට ගියාම මුලින්ම රිලීස් වෙන ටොරෙන්ට් තියනව නේද. (දැන් මුලින්ම රිලීස් වෙලා තියෙන්නෙ [REQ] Bully Scholarship Edition PAL XBOX360-SPARE) ඔන්න ඔහොම මුලිනම් රිලීස් ව්එන ඒවා දන්න ( ඕක දාන්න එපා අප්ලෝඩ් වෙන එකක් නැති වෙයි)
ෆිල්ම්ස් , පෝර්න්& freeleech ටොරෙන්ට් දන්න. රිලීස් උන ගමන්
පරණ ටොරෙන්ට් දැම්මට අප්ලෝඩ් වෙන්නෙ නෑ
http://www.iptorrents.com/details.php?id=492556
මේක දාන්න
මචන් බය නැතුව දාන්න . ඕක freeleech ටොරෙන්ට් එකක්
කේ..බලමු.![]()
මේක දාන්න බැරිවෙයි වගේ Ratio:0.7

මචන් බය නැතුව දාන්න . ඕක freeleech ටොරෙන්ට් එකක්
ඔයාට ඩවුන්ලෝඩ් වලට කවුන්ට් වෙන්නෙ නෑ. අප්ලෝඩ් විතරයි ඇඩ් වෙන්නෙ.. දැම්ම දාන්න පරක්කු නොවී![]()

මචන් බය නැතුව දාන්න . ඕක freeleech ටොරෙන්ට් එකක්
ඔයාට ඩවුන්ලෝඩ් වලට කවුන්ට් වෙන්නෙ නෑ. අප්ලෝඩ් විතරයි ඇඩ් වෙන්නෙ.. දැම්ම දාන්න පරක්කු නොවී![]()
[FreeLeech] මෙහෙම තියනවා නේ
ආ...එහෙම එකක් දැනගෙන හිටියේ නෑනේ...එළ තෑන්ක්ස්

මචන් බණ්ඩා ෆ්රීලීච් ඒව දාපන් වැඩිපුර. ඒ වගේම අර වැල වරකා ඒවා දාපන්. මම සතියෙන් 1TB ගැහුවා
ආ...එහෙම එකක් දැනගෙන හිටියේ නෑනේ...එළ තෑන්ක්ස්

ලොල් උබට සතියක් ගියේ නෑ 5daysමචන් බණ්ඩා ෆ්රීලීච් ඒව දාපන් වැඩිපුර. ඒ වගේම අර වැල වරකා ඒවා දාපන්. මම සතියෙන් 1TB ගැහුවා![]()
ඔබට හිස නමා ආචර කරනවා ඒ උදව් වලටලොල් උබට සතියක් ගියේ නෑ 5days

මචන් බණ්ඩා ෆ්රීලීච් ඒව දාපන් වැඩිපුර. ඒ වගේම අර වැල වරකා ඒවා දාපන්. මම සතියෙන් 1TB ගැහුවා![]()