Free Seedbox to All Elakirians part 2

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මචන් ඔය යූස් කරන්න් නේ
    http://www.iptorrents.com/browse.php
    මේකට ගියාම මුලින්ම රිලීස් වෙන ටොරෙන්ට් තියනව නේද. (දැන් මුලින්ම රිලීස් වෙලා තියෙන්නෙ [REQ] Bully Scholarship Edition PAL XBOX360-SPARE) ඔන්න ඔහොම මුලිනම් රිලීස් ව්එන ඒවා දන්න ( ඕක දාන්න එපා අප්ලෝඩ් වෙන එකක් නැති වෙයි)

    ෆිල්ම්ස් , පෝර්න් :P & freeleech ටොරෙන්ට් දන්න. රිලීස් උන ගමන් :D පරණ ටොරෙන්ට් දැම්මට අප්ලෝඩ් වෙන්නෙ නෑ
    http://www.iptorrents.com/details.php?id=492556
    මේක දාන්න

    කේ..බලමු. :D
    මේක දාන්න බැරිවෙයි වගේ Ratio:0.7
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    කේ..බලමු. :D
    මේක දාන්න බැරිවෙයි වගේ Ratio:0.7
    මචන් බය නැතුව දාන්න . ඕක freeleech ටොරෙන්ට් එකක්
    ඔයාට ඩවුන්ලෝඩ් වලට කවුන්ට් වෙන්නෙ නෑ. අප්ලෝඩ් විතරයි ඇඩ් වෙන්නෙ.. දැම්ම දාන්න පරක්කු නොවී:D
     
    • Like
    Reactions: JAASBandara

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    මචන් බය නැතුව දාන්න . ඕක freeleech ටොරෙන්ට් එකක්
    ඔයාට ඩවුන්ලෝඩ් වලට කවුන්ට් වෙන්නෙ නෑ. අප්ලෝඩ් විතරයි ඇඩ් වෙන්නෙ.. දැම්ම දාන්න පරක්කු නොවී:D

    :D:D:D
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මචන් බය නැතුව දාන්න . ඕක freeleech ටොරෙන්ට් එකක්
    ඔයාට ඩවුන්ලෝඩ් වලට කවුන්ට් වෙන්නෙ නෑ. අප්ලෝඩ් විතරයි ඇඩ් වෙන්නෙ.. දැම්ම දාන්න පරක්කු නොවී:D

    ‍ආ...එහෙම එකක් දැනගෙන හිටියේ නෑනේ...එළ තෑන්ක්ස් :D
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    ‍ආ...එහෙම එකක් දැනගෙන හිටියේ නෑනේ...එළ තෑන්ක්ස් :D
    මචන් බණ්ඩා ෆ්‍රීලීච් ඒව දාපන් වැඩිපුර. ඒ වගේම අර වැල වරකා ඒවා දාපන්. මම සතියෙන් 1TB ගැහුවා:love::love:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මචන් බණ්ඩා ෆ්‍රීලීච් ඒව දාපන් වැඩිපුර. ඒ වගේම අර වැල වරකා ඒවා දාපන්. මම සතියෙන් 1TB ගැහුවා:love::love:
    ලොල් උබට සතියක් ගියේ නෑ 5days
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මචන් බණ්ඩා ෆ්‍රීලීච් ඒව දාපන් වැඩිපුර. ඒ වගේම අර වැල වරකා ඒවා දාපන්. මම සතියෙන් 1TB ගැහුවා:love::love:

    එළ...මම දැන් දැම්මා....:D
     
    Mozilla

    Well-known member

  • banhim.gif