Paypal $100 ==> Rs. 7000 k Only

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Warning Warning :no:

Meka Scam ekak, mekata ahu wenda eppa. Police eke thami navathinne. Megollow karanne oyagollange gedarata avilla wena minissuge Paypal account walata hack karala egollange salli oyalata tranfer karanawa. Paypal eke register wenne oyagollange IP address and account No. Paypal aithikaraya complain keruwahama Police eken enne oyalawa hoyagena. Mehema dewal bank account walatath karanawa. Paypal nikang salli denne na, $100 RS 7000 ta kauda denne.

ඉස්සෙල්ලම පේපෑල් එකට සල්ලි එන විදිය ඉගනගෙන ඉඳහං :lol:
 
arunat

Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    පැටියා;10732278 said:
    ඉස්සෙල්ලම පේපෑල් එකට සල්ලි එන විදිය ඉගනගෙන ඉඳහං :lol:

    Mama Paypal aurudu 5-6 kata wada pawichi karala thiyanawa. mama dannawa paypal walata salli ena widiyai yana widiyai ething mata kiyala denna enda eppa. Mewage scams mama hondhata dannawa.
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    පැටියා;10732303 said:
    :lol:
    දන්නවනං කියපංකො බලන්න :P

    Paypal ekata
    1. bank account ekak hari credit card ekak link karanda pulluwang
    2. wena paypal account ekaking salli receive karanda pulluwang.
    oya widiyata arenda wena widiyata salli awoth eva hora wada

    Paypal eke thiyenne Attha salli boru salli neme. Kagehari bankuwen salli eliyata enda one.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Paypal ekata
    1. bank account ekak hari credit card ekak link karanda pulluwang
    2. wena paypal account ekaking salli receive karanda pulluwang.
    oya widiyata arenda wena widiyata salli awoth eva hora wada

    Paypal eke thiyenne Attha salli boru salli neme. Kagehari bankuwen salli eliyata enda one.
    :lol:
    එතකොට පේපෑල් එකට වෙන කෙනෙක් සල්ලි එවුවොත් ලංකාවෙ අපි ඒ සල්ලි ගන්නෙ කොහොමද?
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    පැටියා;10732331 said:
    :lol:
    එතකොට පේපෑල් එකට වෙන කෙනෙක් සල්ලි එවුවොත් ලංකාවෙ අපි ඒ සල්ලි ගන්නෙ කොහොමද?

    Paypal eken bank account ekata transfer karanawane. Eken wadak na oyata onenam oya me salli tranfer karana ekenawa oyage gedara gennalla oyage computer eken transfer keranda kinanna.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Paypal eken bank account ekata transfer karanawane. Eken wadak na oyata onenam oya me salli tranfer karana ekenawa oyage gedara gennalla oyage computer eken transfer keranda kinanna.
    :lol:

    ඕකනේ කියන්නේ අවුරුදු 5-6ක් පේපෑල් යූස් කලාට ඔයා දන්නෙ නෑනෙ පේපෑල් ලංකාවට සපෝට් නෑ කියලා.

    ලංකාවෙ බැංකු පිලිගන්නෙ නෑ පේපෑල් මූල්‍ය සමාගමක් විදියට :P

    ඒක නිසා පේපෑල් සල්ලි ලංකාවට ඩිරෙක්ට් ගන්න බෑ :no:

    කොච්චර ලීගලි සල්ලි හෙවුවත් වැඩක් නෑ සල්ලි ගන්න බැරිනම් :dull:

    ඒකයි ඔය අඩු ගානට දෙන්නේ

    දැං ඉගනගත්තා නේද?

    නොදන්න රෙද්දවල් වලට කටදාන්න එපා මෝඩයෙක් වගේ හොඳේ

    ත්‍රෙඩ් එක දාපු එකා උගෙ අරමුණ කියලා තියනවා.

    උට උදවුවක් විදියටයි මේ පැහැදිලි කිරීම කලේ

    :lol:
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    පැටියා;10732337 said:

    Aney me, mata ugannanda hadanda eppa, mama dannawa owa karala dan heere inne kenek. oya mokada ochhera dagalanne. Oyata onenam oya salli ganda.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Aney me, mata ugannanda hadanda eppa, mama dannawa owa karala dan heere inne kenek. oya mokada ochhera dagalanne. Oyata onenam oya salli ganda.
    නොදන්න දෙයක්නේ කියල දුන්නේ :lol:
    ගොනෙක් වගේ තවත් තප්පුලනවනේ ඔයා. :D

    ඔයාට සැකම නම් පේපෑල් එකට කෝල් එකක් දාලා අහගන්න මෙතන ගොං පාට් නොදා හොඳේ :rofl:

    උඹ උඹේ තත්වෙ තේරුම් ගත්තනං ඇති. හිතන්න එපා උඹ සියල්ල දත් කියලා. නොදන්න දේවල් අපෙන් අහලා දැනගනිං. කිසිම අවුලක් නෑ
    :rofl:
     
    Last edited:

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Aney me, mata ugannanda hadanda eppa, mama dannawa owa karala dan heere inne kenek. oya mokada ochhera dagalanne. Oyata onenam oya salli ganda.

    mokada uba sadde danne. p*ka pala ganne nathuwa methanin chutha weyan
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    පැටියා;10732376 said:
    නොදන්න දෙයක්නේ කියල දුන්නේ :lol:
    ගොනෙක් වගේ තවත් තප්පුලනවනේ ඔයා. :D

    ඔයාට සැකම නම් පේපෑල් එකට කෝල් එකක් දාලා අහගන්න මෙතන ගොං පාට් නොදා හොඳේ :rofl:

    උඹ උඹේ තත්වෙ තේරුම් ගත්තනං ඇති. හිතන්න එපා උඹ සියල්ල දත් කියලා. නොදන්න දේවල් අපෙන් අහලා දැනගනිං. කිසිම අවුලක් නෑ:rofl:

    Umba ohara dannawanam umbe computer eken paypal account ekak hack karala salli gathoth umbata wena de dannawadha?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Umba ohara dannawanam umbe computer eken paypal account ekak hack karala salli gathoth umbata wena de dannawadha?
    :lol:
    මොනවා වෙන්නද බං?
    ලංකාවේ තියෙන්නේ ඩයිනමික් අයිපී නිසා කිසි ගින්නක් නෑ :P
    ඔන්න ඕකත් උඹ නොදන්න දෙයක්. ඉගනගනිං :lol:
    තව මොනාද දැනගන්න ඕනා? :rofl:
     
    Jul 19, 2011
    118
    11
    0
    පැටියා;10732481 said:
    :lol:
    මොනවා වෙන්නද බං?
    ලංකාවේ තියෙන්නේ ඩයිනමික් අයිපී නිසා කිසි ගින්නක් නෑ :P
    ඔන්න ඕකත් උඹ නොදන්න දෙයක්. ඉගනගනිං :lol:
    තව මොනාද දැනගන්න ඕනා? :rofl:

    මම උගෙන් $100ක් ගත්තා බන්! ඌ එන්නෙ උගේ ලැප්ටොප් එකත් අරන්... මගේ ඉස්සරාම ඌ ලැප් එකෙන් මගේ එකවුන්ට් එකට දැම්මෙ... තව කාටද දෙන්න යනවා කියලත් කිව්වා
     
    Jul 19, 2011
    118
    11
    0
    පැටියා;10732337 said:
    :lol:

    ඕකනේ කියන්නේ අවුරුදු 5-6ක් පේපෑල් යූස් කලාට ඔයා දන්නෙ නෑනෙ පේපෑල් ලංකාවට සපෝට් නෑ කියලා.

    ඌ අවුරුදු ගානකට කලින් පේපැල් රෙජිස්ටර් වෙන්න ඇති... ඊට පස්සෙ නිකම් ඉන්න ඇති බන්:lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    HNB debit CArd ekata Withdraw karana katawak kiwwe? e kohomada ban e? :O
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    පැටියා;10732481 said:
    :lol:
    මොනවා වෙන්නද බං?
    ලංකාවේ තියෙන්නේ ඩයිනමික් අයිපී නිසා කිසි ගින්නක් නෑ :P
    ඔන්න ඕකත් උඹ නොදන්න දෙයක්. ඉගනගනිං :lol:
    තව මොනාද දැනගන්න ඕනා? :rofl:

    Umba dannwada ISP langa hama IP address ekakma log wela thiyanawa kiyala. Umba hithuwatda oney ekkenekta internet ekata gihilla oney ekak karala berenda pulluwan kiala. Umba dannawada keyloggers dala login and Password arrang hora wada kotchara karanwada kiyala. Ehema ekey umba danneynathi kennekta umbey computer eken salli transfer karanda denawa kiyanney hari moda waddak
     
    ගොනෝ ඌ සල්ලි දාන්නෙ උගේ ලැප්ටොප් එකෙන් ලොග් වෙලා... ඒක නිසා අපේ අයි.පී ප්‍රශ්නයක් මෙතන නැහැ
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    ╔Money╩Guru╗;10732506 said:
    පැටියා;10732337 said:
    :lol:

    ඕකනේ කියන්නේ අවුරුදු 5-6ක් පේපෑල් යූස් කලාට ඔයා දන්නෙ නෑනෙ පේපෑල් ලංකාවට සපෝට් නෑ කියලා.
    ඌ අවුරුදු ගානකට කලින් පේපැල් රෙජිස්ටර් වෙන්න ඇති... ඊට පස්සෙ නිකම් ඉන්න ඇති බන්:lol::lol:

    Mama lankawe neme inney. Paypal pattan gatha kalle mama eka use karanda gatthey. Hama massema $1000 withara badu mama Paypal waling gannawa, mattai appey company ekatai. Mama dannawa dan aurudu 3kata withara issera ekkenek Paypal salli hora karala police eketa ahu una. Lankawe neme Australia wala.
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    ╔Money╩Guru╗;10732610 said:
    ගොනෝ ඌ සල්ලි දාන්නෙ උගේ ලැප්ටොප් එකෙන් ලොග් වෙලා... ඒක නිසා අපේ අයි.පී ප්‍රශ්නයක් මෙතන නැහැ
    Gono salli eney umbe account ekata umba ekata waga kiyanda oney
     
    Status
    Not open for further replies.