හයිලන්ඩ් බටර් මිල රු. 20 කින් නගී
රජයට අයත් මිල්කෝ සමාගම අලෙවි කරන හයිලන්ඩ් බටර් පැකට්‌ටුවක මිල රුපියල් විස්‌සකින් යළිත් ඉහළ නංවා තිබේ.
මේ අනුව හයිලන්ඩ් බටර් පැකට්‌ටුවක නව මිල රුපියල් 230 කි.
පසුගිය කෙටි කාලය තුළ කීපවරක් හයිලන්ඩ් බටර් මිල ඉහළ නංවන ලදී.
පසුගිය වසරක පමණ කාලය තුළ හයිලන්ඩ් බටර් මිල සියයට පනහකින් පමණ ඉහළ නංවා තිබේ.
අලියා බීම මිල ඉහළට
එලිµන්ට් හවුස් සමාගම අලියා බීම වර්ගවල මිල රුපියල් තුනකින් ඉහළ නංවා තිබේ.
මෙතෙක් රුපියල් 29 ක් වූ අලියා බීම බෝතලයක නව මිල රුපියල් 32 කි.

hiland thama eth ganan aduma