රොහා ට්‍රිපක් ගිහින්නේ.............
එල එල
සේරම පික් ටික ෆුල් කොලිටියන් අප්ලෝඩ් කරලා දියන්කෝ මචෝ එක්ස්ට්‍රැක් කරලා
පිස්සු හැදෙයි Full Quality Upload කරන්න ගියාම බන්
,Image එකක් 10-15MB තියෙනවා
,ඔය දාලා තියෙන Pics ටිකේම Full Quality ටික විතරක් 900MB තියෙනවා
,සේරම 2.1GB විතර තියෙනවා,






