Free Seedbox to All Elakirians part 2

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :rofl: බොක්ස් එක යූස් කරන්නෙ සාමකාමී කට්ටියක් වගේ
    තාම පෙට්ටිය කඩා ගත්තෙ නෑ:P

    :oo: හැබැයි තව පෙට්ටියට ටොරෙන්ට් දාන්න පුලුවන්, යූස් කරනවා මදි පෙට්ට්ටිය
    උඹ ලොකු මහත්තයනේ. අනේ පින්සිරි. ඔච්චර අමාරුවක් තියෙනවනම් තෝ දාපංකෝ:angry::angry:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    එහෙනම් 20 ටිකක් පැන්නට කමක් නැද්ද :D
    ටිකක් කිව්වේ. පොඩ්ඩක්නම් ට්‍රෝජා මුකුත් කියන එකක නෑ. ඒත් 25ට වඩා වැඩි උනොත්නම් ඕකා උඹව ගිලියි:(
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    උඹ ලොකු මහත්තයනේ. අනේ පින්සිරි. ඔච්චර අමාරුවක් තියෙනවනම් තෝ දාපංකෝ:angry::angry:
    මට රිදුනා පොන්ස්:rofl:
    බු හා හා හා තෝ දාපන්කෝ මම දාන්නෙ නෑ.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මට රිදුනා පොන්ස්:rofl:
    බු හා හා හා තෝ දාපන්කෝ මම දාන්නෙ නෑ.
    ඔව් ඉතින් ගොඩයට ටොරන්ට් කියලා දුන්න මටම මූ කියලා දෙනවනේ
    12.gif
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ඔව් ඉතින් ගොඩයට ටොරන්ට් කියලා දුන්න මටම මූ කියලා දෙනවනේ
    12.gif

    Code:
    [B][COLOR=DarkRed]මම එළකිරි එකේ අයට සීඩ් බොක්ස් දෙන්නෙ කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි, ඒක නිසා cheat කරන්න එපා,[/COLOR][/B]

    :dull: :dull: :dull: :lol:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ටොරෙන්ට් තමා මමත් බාන්නේ , ඒ උනාට ඔය පෙට්ටි සබ්ජෙක්ට් එක ගැන වැඩිය දැනීමක් නැහැ නොවැ :dull:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ටිකක් කිව්වේ. පොඩ්ඩක්නම් ට්‍රෝජා මුකුත් කියන එකක නෑ. ඒත් 25ට වඩා වැඩි උනොත්නම් ඕකා උඹව ගිලියි:(
    :angry: තොගේ නම් කට හොද නෑ.
    අන්න කඩා ගත්තා:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ටොරෙන්ට් තමා මමත් බාන්නේ , ඒ උනාට ඔය පෙට්ටි සබ්ජෙක්ට් එක ගැන වැඩිය දැනීමක් නැහැ නොවැ :dull:
    ලකියගේ පෙට්ටි ත්‍රෙඩ් එක කියවපන් සමා. උඹටනම් දෙන්නත් බයයි මේක, පෙට්ටි කඩන එකමනේ වැඩේ. අතේ රුපියල් 500ක් තිබ්බත් පෙට්ටි කඩපු එකනේ කලේ:lol:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ලකියගේ පෙට්ටි ත්‍රෙඩ් එක කියවපන් සමා. උඹටනම් දෙන්නත් බයයි මේක, පෙට්ටි කඩන එකමනේ වැඩේ. අතේ රුපියල් 500ක් තිබ්බත් පෙට්ටි කඩපු එකනේ කලේ:lol:

    :baffled: :baffled: :baffled:
    මම ඌගේ එක කියෙව්වා බන්,
    මට නම් මෙලෝ බඩ දානයක් පසක් උනේ නැහැ :rofl: