උඹ ලොකු මහත්තයනේ. අනේ පින්සිරි. ඔච්චර අමාරුවක් තියෙනවනම් තෝ දාපංකෝබොක්ස් එක යූස් කරන්නෙ සාමකාමී කට්ටියක් වගේ
තාම පෙට්ටිය කඩා ගත්තෙ නෑ
හැබැයි තව පෙට්ටියට ටොරෙන්ට් දාන්න පුලුවන්, යූස් කරනවා මදි පෙට්ට්ටිය


උඹ ලොකු මහත්තයනේ. අනේ පින්සිරි. ඔච්චර අමාරුවක් තියෙනවනම් තෝ දාපංකෝබොක්ස් එක යූස් කරන්නෙ සාමකාමී කට්ටියක් වගේ
තාම පෙට්ටිය කඩා ගත්තෙ නෑ
හැබැයි තව පෙට්ටියට ටොරෙන්ට් දාන්න පුලුවන්, යූස් කරනවා මදි පෙට්ට්ටිය


ටිකක් කිව්වේ. පොඩ්ඩක්නම් ට්රෝජා මුකුත් කියන එකක නෑ. ඒත් 25ට වඩා වැඩි උනොත්නම් ඕකා උඹව ගිලියි
එහෙනම් 20 ටිකක් පැන්නට කමක් නැද්ද

එහෙනම් 20 ටිකක් පැන්නට කමක් නැද්ද
දැන් ඔයා දාල තියන එක අව්ලක් නෑ වගේ
මට රිදුනා පොන්ස්උඹ ලොකු මහත්තයනේ. අනේ පින්සිරි. ඔච්චර අමාරුවක් තියෙනවනම් තෝ දාපංකෝ![]()

ඔව් ඉතින් ගොඩයට ටොරන්ට් කියලා දුන්න මටම මූ කියලා දෙනවනේමට රිදුනා පොන්ස්
බු හා හා හා තෝ දාපන්කෝ මම දාන්නෙ නෑ.
ඔව් ඉතින් ගොඩයට ටොරන්ට් කියලා දුන්න මටම මූ කියලා දෙනවනේ![]()
[B][COLOR=DarkRed]මම එළකිරි එකේ අයට සීඩ් බොක්ස් දෙන්නෙ කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි, ඒක නිසා cheat කරන්න එපා,[/COLOR][/B]

ටිකක් කිව්වේ. පොඩ්ඩක්නම් ට්රෝජා මුකුත් කියන එකක නෑ. ඒත් 25ට වඩා වැඩි උනොත්නම් ඕකා උඹව ගිලියි![]()
තොගේ නම් කට හොද නෑ.
eka private tracker ekak nemei machan.මේ මමත් Demonoid.com එකේ ඉන්නවා,
මටත් මේ අර පෙට්ටියක් ගන්න ඇහැක් වෙයිද ?

ලකියා පෙට්ටියට මොකද උනේ ?eka private tracker ekak nemei machan.
box use kalara okata upload wenne na![]()




මම කිව්වේ. මුන්ට මේක පරිස්සම් කරගන්න බෑනේතොගේ නම් කට හොද නෑ.
අන්න කඩා ගත්තා![]()

ලකියගේ පෙට්ටි ත්රෙඩ් එක කියවපන් සමා. උඹටනම් දෙන්නත් බයයි මේක, පෙට්ටි කඩන එකමනේ වැඩේ. අතේ රුපියල් 500ක් තිබ්බත් පෙට්ටි කඩපු එකනේ කලේටොරෙන්ට් තමා මමත් බාන්නේ , ඒ උනාට ඔය පෙට්ටි සබ්ජෙක්ට් එක ගැන වැඩිය දැනීමක් නැහැ නොවැ

eka private tracker ekak nemei machan.
box use kalara okata upload wenne na![]()
ලකියගේ පෙට්ටි ත්රෙඩ් එක කියවපන් සමා. උඹටනම් දෙන්නත් බයයි මේක, පෙට්ටි කඩන එකමනේ වැඩේ. අතේ රුපියල් 500ක් තිබ්බත් පෙට්ටි කඩපු එකනේ කලේ![]()

