Free Seedbox to All Elakirians part 2

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :baffled: :baffled: :baffled:
    මම ඌගේ එක කියෙව්වා බන්,
    මට නම් මෙලෝ බඩ දානයක් පසක් උනේ නැහැ :rofl:
    :lol::lol:
    ඇයි අතේ 500ක් තියාගෙන නේද ෆස්ට් ටයිම් හෝටලේකට ගොඩ වැදුනේ:lol:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ටිකක් කිව්වේ. පොඩ්ඩක්නම් ට්‍රෝජා මුකුත් කියන එකක නෑ. ඒත් 25ට වඩා වැඩි උනොත්නම් ඕකා උඹව ගිලියි:(

    :P දැන් ඔයා දාල තියන එක අව්ලක් නෑ වගේ;)


    ඕකේ....:D

    Crash වෙලා නේද :(