නෙට් එකේ ඉන්නකොට මට හම්බුනා මේ ලස්සන pics :rolleyes::rolleyes: ටික.. ඉතින් මම හිතුව මේක ඔයාල එක්ක බෙදාගන්න.... බලලම කොහොමද කියල කියන්නකෝ..... ඇත්තටම ගොඩක් ලස්සනයි...!! :D:D මේ වගේ නිර්මාණ වලින් ගොඩක් දේවල් රසවිඳින්න පුළුවන්... බලන්න මේවා කරලා...