ත්‍රස්ත ශාක හඳුනා ගනිමු
විනාශකාරී භයානක පරාග බැක්ටීරියා මුදා හරින, පාරිසරික වටිනා කෘමි සතුන් මරා දමන, පෝෂක සියල්ල බලහත්කාරයෙන් උරාගෙන වැඩෙන, මානව සත්ව ආහාර සපයන ශාක විනාශ කරන, වසංගත රෝග කාරක බැක්ටීරියා/පිළිකා කාරක මුදා හරින හා තවත් හඳුනා ගත යුතු විනාශකාරී ක්‍රියාවන් ඉටුකරන ශාක ත්‍රස්ත ශාක ලෙස නිර්වචනය කර ඇත.
මෙම ත්‍රස්ත ශාක තුල ආර්ථික, ඖෂධ, කොළ පොහොර වටිනාකම් නැත.
ත්‍රස්තවාදී ශාක සමඟ අපට ලැබුණු දායාද
වසංගත රෝග + ඒ සඳහා ඖෂධ.
ආසාදිත රෝග + ඒ සඳහා ඖෂධ.
පිළිකා + ඒ සඳහා ඖෂධ.
මාරාන්තික කෘමි නාශක + ඒ සඳහා කෘමීන් හා ඖෂධ.
මාරාන්තික වල් නාශක + ඒ සඳහා අනාර්ථික ශාක හා ඖෂධ.
මාරාන්තික රසායනික + යෙදීමට අවශ්‍ය හේතු + පසුබිම.
රෝග කාරක බැක්ටීරියා (භයානක) + ශාක හා ඖෂධ.
රෝග කාරක වෛරස් (භයානක) + ශාක හා ඖෂධ.
* ජලය සිඳුණු පරිසරයක්.
* අනාර්ථික ශාක වලින් පිරුණු පරිසරයක්.
* සිදී ගිය ඇල දොළ ගංගා දිය කදුරු සහිත රටක්.
* ආර්ථික වටිනාකම් සහිත ශාක වනසන පරිසරයක්.
* කිසිදු මානව සත්වයින්ට ආහාර නොමැති ශාක සහිත පරිසරයක්.
* ස්වාභාවික සංසිද්ධියට දායක වන පරාගණික සතුන් මරා දමන මල් සහිත යක්ෂ ශාක පද්ධතියක්.
* භූගත ජලය අහිමි කරන ශාක පද්ධතියක්.
* වැව් අමුණු වසා ව්‍යාප්ත වන අති භයානක ශාක පද්ධතියක්.
* ගොවි බිම් වසා ව්‍යාප්ත වන හඳුනා ගත් හා නොගත් ශාක පද්ධති.
* ජල පෝෂක කලාප වසා ව්‍යාප්ත වන විනාශකාරී ශාක.
* ආර්ථිකයට දායක නොවන විනාශකාරී අදියර දහස් ගණනක්.
* දිරාපත් නොවන පත්‍ර (කොළ) සහිත ශාක පද්ධතියක්.
ශාක ත්‍රස්තවාදයේ ආක්‍රමණීය ස්වභාවය
1. විනාශකාරී භයානක රෝගකාරක බැක්ටීරියා වෛරස් නිෂ්පාදනය කර මුදා හරින ශාක.
2. මාරාන්තික විෂ සහිත ශාක ප්‍රභේද (මානව හා සතුන්ට).
3. පරාගණික කෘමි සතුන් මරා දමන මල් සහිත ශාක.
4. භව බෝග විනාශ කරන ශාක.
5. මිනිස් මනස ආක්‍රමණය කරන භයානක ප්‍රතිඵල සහිත ශාක.
6. ආර්ථික, ඖෂධ නොවන ශාක (අනාර්ථික).
7. ත්‍රස්තවාදී ශාක (අනාර්ථික).
නාගරික 99%
මධ්‍යම ප්‍රදේශ 95%
ග්‍රාමීය ගෙවතු 85%
ශාක ත්‍රස්තවාදයේ ප්‍රතිඵල හා ස්වභාවය
* ශාක හා ජෛව විවිධත්වය විනාශ කිරීම
* පස සෝදා යාමට සැලැස්වීම (මතුපිට ඵලදායී පස් තට්ටුව) .
* සංවහන වැසි වැඩි කර වේගවත් පාංශු ඛාදනය
* දිය කදුරු, ජල උල්පත් අහිමි කිරීම
* ඇල දොළ ගංගා සිදී යාම
* බීජ නිෂ්පාදනය ඉතාමත් ඉහල මට්ටමක තිබීම
* වේගවත් ව්‍යාප්තිය, සීඝ්‍ර වර්ධනය
* ජලය හා පෝෂක තරඟකාරී ලෙස උරා ගැනීම
* කොළ දිරාපත් නොවීම
* එම ශාක පත්‍ර කිසිදු සතෙකුට ආහාර ලෙස යොදා ගත නොහැකි වීම
* ශාක පත්‍ර මත ව්‍යාප්ත වන සමනලුන් වැනි හිතකර කෘමීන් උපන්ගෙයි මරා දැමීම
* භූගත ජලය සිදී යාම
* මතුපිට දැඩි හා වියලි තත්වයකට පත් කිරීම
* දේශීය ශාක වල මෙන් කේශ මූල පද්ධති නොතිබීම
* පරාග කාරක කෘමි සතුන් සමුල ඝාතනය
* කිසිදු මිනිස් හා සත්ව ආහාර නිෂ්පාදන සඳහා යොදා ගත නොහැකි වීම
* ශරීර අභ්‍යන්තර අවයව වෙත හා ස්නායු පද්ධතියට හානි කරන විෂ සහිත රසායනික බල ගැන්වූ පර්යේෂණ ශාක ප්‍රභේද
* මිනිස් සත්ව ආහාර සපයන ශාක විනාශ කරමින් සීඝ්‍ර ව්‍යාප්තිය
* අලංකාර ශාකයක් ලෙස මිනිස් මනස ආක්‍රමණය කිරීම
* ගෙවතු, වතු, වනාන්තර තුල ආකර්ශනීය දර්ශන මවමින් මල් හට ගැනීම
* රෝග කාරක බැක්ටීරියා වෛරස් නිෂ්පාදනය
* පිළිකා හා ශ්වසන අබාධ ඇති කරන කි. මී. 5 ක් වැඩි දුරක් සුලන්ගේ පාවෙන බැක්ටීරියා වෛරස් මුදා හැරීම
* වසර පුරා පියවරෙන් පියවර විවිධ වසංගත රෝගකාරක බැක්ටීරියා වෛරස් මුදා හැරීම හා හඳුනාගත නොහැකි ආකාරයට සැඟව සිටීම
ඇතුළු තවත් හඳුනා නොගත් විනාශයන් විශාල ප්‍රමාණයකට මානව සත්ව හා ඵලදායී ශාක පද්ධතියට බරපතල ප්‍රහාර එල්ල කරමින් සමහරක් මහාචාර්යවරුන්ගේ හා විවිධ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍ර වල උසස් නිලයන් දරන බදගොස්තරවාදීන්ගේ රැකවරණය හා ගල් පැලෙන තර්ක ඉදිරියේ මානව හා සත්වයාගේ පැවැත්මට දායක වන ඒ සඳහා ප්‍රභල පිටුවහලක් වන ඇති විශිෂ්ඨ වූ ශාක, දිය අලි, දිය කදුරු ඇතුළු සුවිශේෂ වූ පරිසර පද්ධතිය වර්තමානයද විනාශ වෙමින් තිබේ.
අප කල යුත්තේ කුමක්ද?
www.naturevictory.org
මෙතනින් ගත්තෙ බලපු කට්ටිය ඈති.. බලපු නෑති කට්ටීයට බලන්න දෑම්මේ.. රිපොස්ට් වෙන්න ඈති සොරි අ ....

Last edited: