බලන්න ඒකෙත් හැටි අනේ...........

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බලන්න ඒකෙත් හැටි අනේ...........

    ත්‍රෙඩ් සෙක්ෂන් එක දැක්කම පූසා ත්‍රෙඩක් දාලා තියෙනවනම් කට්ටිය දන්නවා දැන් මොකාට හරි අලි මඩක් තමා වදින්න යන්නේ කියලා:rolleyes::rolleyes:.ඒත් මෙදා පොටේ මං දාන්න යන දේ නම් මඩ බිදක්වත් ගෑවිලා නෑ:no::no::no:.ඒ මොකද ඒ වෙනත්ම පැත්තකට දාන එකක් හින්දා:D:D.මේ එලකිරියට ආවත් හරි ඕනිතරම් බවලත් උදවියත් එක්ක මං පැණි හලල ඇති:baffled::baffled:.ඒත් ඒ සේරටම වඩා වෙනස් ගතිගුණ තියෙන කෙනෙක් අහම්බෙන් වගේ මට හම්බුනා.:dull::dull:

    මේ කෙනා මට හම්බුනේ අහම්බෙන් වගේ:nerd::nerd:.ඒ මං දාපු සුදු පූසි ත්‍රෙඩ් එකේදී:frown::frown:.ඒකේදී මේ කෙනා මගේ පූසි වගේ එතන කමෙන්ට් කරලා තිබ්බා.:growl::growl:ඇත්තටම එදා මට ටිකක් බය හිතුනා.:sorry::sorry:මේ කවුද කියලා.:P:Pපස්සේ ත්‍රෙඩ් වලදී කථා බහ කරලා තමයි මෙයාව ටිකක් අදුරගත්තේ.:dull::dull::cool:


    මෙයා ලේසීපහසු නෑ.:rofl:ඔන්න කොල්ලනේ සීන් කරනවනම් එහෙම පොඩ්ඩක් පරිස්සමින්.:yes::yes:මෙයා ලග නිතරම තියෙන්නේ කඩුව.:shocked::shocked:අනිවා මොනාහරි කලොත් කපන එක කපනවා.:oo::oo:මෙයා ඉන්නවා දැන් එලකිරි ගැන්සියටත් සෙට් වෙලා:dull::dull:.එහෙත් එක එක ගේම් දෙනවා කියලා තමයි අපිට ආරංචි.:confused::confused:

    හැකියාවල් ගොඩක් තියන කෙනෙක් වගේ මට හිතුනා.:):)වෙලාවකට නිසදෙස් ලියනවා.:):)වෙලාවකට ජෝක් එකක් ක්‍රියේට් කරලා දානවා.ඒ වගේ දේවල්.අනිත් එක හරිම මැර පැත්තට බරයි වගේ.:baffled::baffled:


    ඉතින් මදෑ ඔය වර්ණනා කලා මේක ගැන.....:eek::eek:
    ගොඩාක් අය දැන් ඩයල් එක කවුද කියලා දන්නවා ඇති....:D:D
    එහෙනම් පිලිගන්න..........:P:P
    බුදු අම්මෝ............. බය හිතෙන කපන්නම ට්‍රයි කරන මැරවර
    පෙට්ෂා.........!!:D:D:D





    -Petsha-


    Senior Member

    එලකිරි ඇවිත්නම් එච්චර කල් නෑ අපේ නංගියා.ඒත් හැමෝගෙම හිත දිනාගෙන හොද මෙම්බර් කෙනෙක් විදිහට ඉන්නවා.ඉතින් මෙයා කාටත් හොරෙන්ම 1000ක් ගහන්නයි යන්නේ....:frown::frown::frown: අපි සේරම එකතු වෙලා විෂ් කරමු.:):):):):)

    congratulation_graphics_3.gif


    ඉතින් මං කලින් කිව්ව වගේ හොද නංගියෙක්.හොද හැකියාවක් දක්ෂකමක් තියනවා නිසදෙස් ලියන්න.ඔයා මට හොද සහෝදරියක්.ඉතින් පූස් අයියගෙන් ඔයාගේ ඉදිරි ගමනට සුභ පැතුම්.......:):):):)

    Congratulations-Glitters-21.gif


    දළදා සමිදු සරණයි.....!!!!!!

     
    • Like
    Reactions: -Petsha-

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    00020721.gif

    00020721.gif
    00020721.gif
    00020721.gif
    00020721.gif


    ඔන්න ඩිල්ෂාන් අයියගෙන් සුභ පැතුම්

    00020721.gif

    00020721.gif
    00020721.gif
    00020721.gif
    00020721.gif
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මට හැමදාම වෙන්නේ මෙහෙමයි
    මුලින්ම Wish කරන්න යනකොට මොකෙක් හරි හෙනහුරෙක් , නැත්නම් හෙනහුරියක් කඩා පාත් වෙනවා

    :dull::dull::oo::oo::angry::angry::growl::growl:
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    හපොය්.. කෙල්ලෙක් 1000 ගහන්න හදනකොට බොලා මෙහෙම දානවා..
    අපි මැරුනත් බලන්නේ නෑ..
    අනේ මගේ කට...

     
    • Like
    Reactions: AselaAsanka

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    හපොය්.. කෙල්ලෙක් 1000 ගහන්න හදනකොට බොලා මෙහෙම දානවා..
    අපි මැරුනත් බලන්නේ නෑ..
    අනේ මගේ කට...


    පුසා පුසියෝ ගැන හොයන්නේ නැතුව.. වෙන මොනුං ගැන හොයන්නද බන් ..
    සුදු පුසා නෙමෙයි
    මු
    පැණි පුසා

    :lol::lol::lol::rofl::rofl::rofl::lol::lol::lol: