මරිසි වැඩ..

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
meka une mage yaluwekuta (J#W# kiyala) dan u bandala Lamayekuth innawa:yes:

moo ea kaale harima asahana kaaraya, Kollek unath kamak naa ea dawaswala moota.:sorry:

moo dawasak thiyana asahane ta munge akkage kamareta gihin akkage loku size teddy bare kenekge pitipassen hilak hadala wade karanawalu.
ea welawe munge gee athule kawruth indala naa.

moo dan akkage anda uda daagena teddy bare ta wade denawalu.:yes:
munge ammata saddayak ahila watte indan janelen balala:no:
ammath dannawa muge amaruwa (mokada moo kello deka thunak karala gedaratath maattu wela thibune)
munge amma hemita "ane oya ahinsaka sathata paduwe inna deepan "kiyala giyalu.

moota sihiha awith thiyenne ethakota.
moo ea welawema gedarin gihin ape thawa ekekuge gedara.
eda ape set ekama set una. moo andanawa moota aye gedara yanna baa kiyala.

moo dawas dekak witara ape yaluwange gewal wala hitiya passe munge amma ape ekekta kiyala thibba puthata gedara enna kiyanna kiyala.
unge amma uta mukuth kiwwe naalu kotinma kiyanawanam unge gedara wena kauruth mee case eka danne naa
Ah.
Munge amma ara teddy bare ge moo hadapu hilath shape eke mahala thibbalu.:yes::yes:

පට්ට කථාව ඕයි.. හිනා කාලා මැරෙනවා. මේක බොට නේද උනේ ?
 
  • Haha
Reactions: gevin.456

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,421
    390
    83
    මට හිතෙන තැන
    10 වසරේදී විතර ඉස්කෝලෙදි අපේ කොල්ලෙක් ගෙනාව වැල පත්තරයක් බලනකොට අපේ සිංහල මිස්ට මාව අහු උනා,පිස්සු හැදෙන්න බය උනා ඇයි ගෙදරින් ගෙන්න කියුව නිසා,එත් හවස මිස් කතා කරලා කියුව බන් කොල්ලෝ කාලේ ඕව බලනවා තමා එත් ඉස්කෝලේ ගෙන්න එපා කියලා,මමත් කුපාඩි කමට මිස්ගෙන් පත්තරය ඉල්ලුවා,එතකොට එය කියනවා එක ගෙදර ගෙනියනවා කියලා.මොනවා කරන්නද මමත් හැරිලා අවා.මිස්ස් නම් පට්ට කද,එයා එක්ක උන තව ඒවා තියෙනවා පස්සේ දාන්නම්.
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    10 වසරේදී විතර ඉස්කෝලෙදි අපේ කොල්ලෙක් ගෙනාව වැල පත්තරයක් බලනකොට අපේ සිංහල මිස්ට මාව අහු උනා,පිස්සු හැදෙන්න බය උනා ඇයි ගෙදරින් ගෙන්න කියුව නිසා,එත් හවස මිස් කතා කරලා කියුව බන් කොල්ලෝ කාලේ ඕව බලනවා තමා එත් ඉස්කෝලේ ගෙන්න එපා කියලා,මමත් කුපාඩි කමට මිස්ගෙන් පත්තරය ඉල්ලුවා,එතකොට එය කියනවා එක ගෙදර ගෙනියනවා කියලා.මොනවා කරන්නද මමත් හැරිලා අවා.මිස්ස් නම් පට්ට කද,එයා එක්ක උන තව ඒවා තියෙනවා පස්සේ දාන්නම්.
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
    බුදු අම්මෝ...................
    මට නැග්ගත් එක්ක:P:P:P
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,421
    390
    83
    මට හිතෙන තැන
    ඉස්සර අපි ඉස්කොලේ යන කාලේ වෙලාවට වැඩ.. 8 කිව්වොත් ඉතින් 8.45.
    එදත් වෙනද වගේම පාරට ආව කෑල්ලක් line කරගෙන ආතල් එකේ යන්න.. මෙන්න එනකොටම ආව bus එකක්.
    bus halt එකේ හිටිය ලස්සන කෙල්ලෙක් Devi එකේ. මමත් ඉතින් එකිත් එක්කම නැග්ග bus එකට.. හුටා එතකොට තමා meeter උනේ එක Devi එකේ school bus එක කියල.
    විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ.. ඒ මදිවට එක කෙල්ලෙක් අහපි "මොකෝ බන් අද ගවුම අමතක උනාද කියලත්.. මුළු බුස් එකේම උන් හිනා වෙනවා,, මම ඉතින් මට නෙමේ වගේ බැහැල ආව.

    P.S මේක මම කලිනුත් දැම්ම Thread එකක

    :rofl::rofl:

    යකෝ මමත් හවසක නැග්ගනේ විසාකා බස් එකට,නගිනකොට එකම හුවක් ආවේ ඒ මදිවට එකේ හිටපු මිස්ල කෑගහනව බහින්න පුතා බහින්න කියලා එත් කුපාඩි රියදුරා මාව හෝල්ට් 1 එක්කගෙන ගිහින් බැස්සුවේ,පනින්න කියලාද එදා තමා ජීවිතේ අමිහිරිම විනාඩි කීපය.
    :P:P:P:P:P:P:P:P:P:P:P
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    10 වසරේදී විතර ඉස්කෝලෙදි අපේ කොල්ලෙක් ගෙනාව වැල පත්තරයක් බලනකොට අපේ සිංහල මිස්ට මාව අහු උනා,පිස්සු හැදෙන්න බය උනා ඇයි ගෙදරින් ගෙන්න කියුව නිසා,එත් හවස මිස් කතා කරලා කියුව බන් කොල්ලෝ කාලේ ඕව බලනවා තමා එත් ඉස්කෝලේ ගෙන්න එපා කියලා,මමත් කුපාඩි කමට මිස්ගෙන් පත්තරය ඉල්ලුවා,එතකොට එය කියනවා එක ගෙදර ගෙනියනවා කියලා.මොනවා කරන්නද මමත් හැරිලා අවා.මිස්ස් නම් පට්ට කද,එයා එක්ක උන තව ඒවා තියෙනවා පස්සේ දාන්නම්.
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
    පට්ටා මටත් ඔය වගෙ එක්ක උනා හැබයි මාට්ටු උනෙ A-Z ද කොහෙද ක්ලාස් එකෙ කෙල්ලෙක්ට
    විලිලැජ්ජවෙ සන්තෝසෙ බැ:P
    එල එල දාපන් මචන් කරපු මරිසි වැඩ ඔක්කොම බලන් ගීයාම අපි ඔක්කොම මිස්ලට ලව් කරපු උනෙ තරුන අසහනෙ කියන්නෙ ඔකටද මන්දා:baffled:
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,421
    390
    83
    මට හිතෙන තැන
    පට්ටා මටත් ඔය වගෙ එක්ක උනා හැබයි මාට්ටු උනෙ A-Z ද කොහෙද ක්ලාස් එකෙ කෙල්ලෙක්ට
    විලිලැජ්ජවෙ සන්තෝසෙ බැ:P
    එල එල දාපන් මචන් කරපු මරිසි වැඩ ඔක්කොම බලන් ගීයාම අපි ඔක්කොම මිස්ලට ලව් කරපු උනෙ තරුන අසහනෙ කියන්නෙ ඔකටද මන්දා:baffled:

    අනිවා මචන් අපි ඉස්කෝලේ කාලේ කරපු මරිසි වැඩ නම් ලොරියක් තියෙනවා,උබ දන්නවනේ සමහර ඒවා
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,421
    390
    83
    මට හිතෙන තැන
    මටත් වෙලා තියනවා ඔය වගෙ වැඩ. මෙව මරිසිද වල් වැඩද දන්නෙ නැහැ. ඒක උබලම හිතා ගනිල්ලා.
    මේකයි සීන් එක. එතකොට මම 8 වසරෙ. වැඩිය සද්ද බද්ද නැති චරිතයක් මම ඉස්කෝලෙ. මම ගියෙ මිශ්‍ර පාසලකට. අපෙ ක්ලාස් එකෙ බ්‍රයිට්ම කෙල්ල මගෙ නෝට් පොතක් අරන් කොච්චර ඉල්ලුවත් දෙන්නෙම නෑ. පොත මොකක්ද කියල වත් දෙන්නෙ නැත්තෙ ඇයි කියලවත් මට දෙන්නෙ නැත්තෙ ඇයි කියලවත් මතක නම් නැහැ. කොහොමහරි කෙල්ල එයාගෙ යාලුව එක්ක පන්තියෙන් එලියට ගියා. මම බැලුව බොලෙ දැන් තමා වෙලාව මගෙ පොත ගන්න කියල,
    මගෙ යාලුවෙක්ට කිව්ව උබ ඔත්තු බලපන් කියලා මම බැස්ස ගෙමට. එකිගෙ බෑග් එක අදිනව මම. ඔන්න බෑග් එක ඇරලා පොත් අස්සෙ බලනකොට මගෙ පොත නැහැ. බැලින්නම් මෙකි පොත ගෙනත් නැහැ. හැබැයි පොත් අස්සෙ තියනවා ටිශු පැකට් එකක්. පොත දෙනකම් මේක දෙන්නෙ නැහැ කියල මම ඔක ගෙනත් දා ගත්ත මගෙ බැග් එකේ. අරුටත් කීවා වරෙන් පොත නැහැ කියලා. උට විස්තරේ කිව්වම උට ටිශු එකක් ඔනෙ කිව්ව. මම ඒ පාර අර පැකට් එක ඉරුවා. යකෝ...
    මොන ටිශුද. සුදු පාට කුඩු වගයක් මුලු බෑග් එක පුරාම:confused::confused::confused::confused::confused::confused::confused:. ඒ අස්සෙ අන්න අර කෙල්ලත් ආපි :shocked::shocked::shocked::shocked::shocked::shocked:. අපි දෙන්න සද්ද නැහැ
    හැබැයි පන්තියෙ වෙන කවුරුත් හිටියෙත් නැහැ. කෙල්ලත් ඇවිත් බෑග් එක ඇරල මූල ඇබුල් කරගෙන මගෙන් ඇහුවා බෑග් එක ඇද්දද කියල. මම නැහැ කිව්වා:no::no::no:. බට් කෙල්ල දැන ගත්තා මම පොත හොයන්න බෑග් එක ඇද්දා කියලා. මට බැන්නා. මම ඇහුවා ඇයි මොනාහරි නැති වෙලාද කියලා. මේකි කියන්නෙම නැහැ. මමත් අතාරින්නැතිව අහනවා. මෙකි බැරිම තැන මිස්ට කියනව කිව්වා. :shocked::shocked:කෙල්ල අඩාගෙන එලියට ගියා. පස්සෙ අනිත් කෙල්ලගෙන් ඇහුවා මොකො බන් ඒ කියලා. විලි ලැජ්ජාවයි. අපි දෙන්නා ටිශු කියලා උස්සලා ඉරලා තියෙන්නෙ අර කෙල්ල ගෙනාපු අතිරේක සනීපාරක්ෂක තුවාය. :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    මටත් ඔය වගේ අත්දැකීමක් තියෙනවා හිටපන් දාන්නම්
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,421
    390
    83
    මට හිතෙන තැන
    මේ උනේ ඇත්තටම මම ජොබ් 1 ට ඇවිත් ටික දවසකින්,අපේ ඔෆිස් එකේ හිටිය පට්ට ලස්සන කෑල්ලක්,මම ගිය දවසේ ඉදලම ඕක දිහා බලාගෙන හිටියේ,අපේ බාත්රූම් එක තියෙන්නේ මම හිටපු තැන ඉස්සරම වගේ දවසක් මම දැක්ක අර කෙල්ල හෙන හදිස්සියෙන් වගේ බාත්රූම් එක පැත්තට දුවගෙන එනවා මම හොදට බලන් හිටියේ,මාව පහු කරනකොටම අර කෙල්ල අතේ තිබිල වැටුන නේද සනීපාරක්ෂක තුවායක්,මල හත්ඉලව්වයි මම අරන් දෙන්නද ඕක ඔතන හිටපු කොල්ලෝ සෙට් එකම දැක්කා,කෙල්ලත් ඇතුලට ගියාට එලියට ආවේ නැහැ,මම අක්ක කෙනෙක්ට කියලා එක අර කෙල්ලට දුන්න කොහොම උනත් මාස ගානක් එකී මගේ මුනවත් බැලුවේ නැහැ
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: Kalindugayan

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේ උනේ ඇත්තටම මම ජොබ් 1 ට ඇවිත් ටික දවසකින්,අපේ ඔෆිස් එකේ හිටිය පට්ට ලස්සන කෑල්ලක්,මම ගිය දවසේ ඉදලම ඕක දිහා බලාගෙන හිටියේ,අපේ බාත්රූම් එක තියෙන්නේ මම හිටපු තැන ඉස්සරම වගේ දවසක් මම දැක්ක අර කෙල්ල හෙන හදිස්සියෙන් වගේ බාත්රූම් එක පැත්තට දුවගෙන එනවා මම හොදට බලන් හිටියේ,මාව පහු කරනකොටම අර කෙල්ල අතේ තිබිල වැටුන නේද සනීපාරක්ෂක තුවායක්,මල හතිලව්වයි මම අරන් දෙන්නද ඕක ඔතන හිටපු කොල්ලෝ සෙට් එකම දැක්කා,කෙල්ලත් ඇතුලට ගියාට එලියට ආවේ නැහැ,මම අක්ක කෙනෙක්ට කියලා එක අර කෙල්ලට දුන්න කොහොම උනත් මාස ගානක් එකී මගේ මුනවත් බැලුවේ නැහැ
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    ඇත්ත කියපන් උබ ලෙන්සුවක් කියලා හිතලා ඉදුරුවා නෙ:P
    ඔහොම යන් ඔහොම යන්
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මේ උනේ ඇත්තටම මම ජොබ් 1 ට ඇවිත් ටික දවසකින්,අපේ ඔෆිස් එකේ හිටිය පට්ට ලස්සන කෑල්ලක්,මම ගිය දවසේ ඉදලම ඕක දිහා බලාගෙන හිටියේ,අපේ බාත්රූම් එක තියෙන්නේ මම හිටපු තැන ඉස්සරම වගේ දවසක් මම දැක්ක අර කෙල්ල හෙන හදිස්සියෙන් වගේ බාත්රූම් එක පැත්තට දුවගෙන එනවා මම හොදට බලන් හිටියේ,මාව පහු කරනකොටම අර කෙල්ල අතේ තිබිල වැටුන නේද සනීපාරක්ෂක තුවායක්,මල හත්ඉලව්වයි මම අරන් දෙන්නද ඕක ඔතන හිටපු කොල්ලෝ සෙට් එකම දැක්කා,කෙල්ලත් ඇතුලට ගියාට එලියට ආවේ නැහැ,මම අක්ක කෙනෙක්ට කියලා එක අර කෙල්ලට දුන්න කොහොම උනත් මාස ගානක් එකී මගේ මුනවත් බැලුවේ නැහැ
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :rofl::P:P:P
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    යකෝ මමත් හවසක නැග්ගනේ විසාකා බස් එකට,නගිනකොට එකම හුවක් ආවේ ඒ මදිවට එකේ හිටපු මිස්ල කෑගහනව බහින්න පුතා බහින්න කියලා එත් කුපාඩි රියදුරා මාව හෝල්ට් 1 එක්කගෙන ගිහින් බැස්සුවේ,පනින්න කියලාද එදා තමා ජීවිතේ අමිහිරිම විනාඩි කීපය.
    :P:P:P:P:P:P:P:P:P:P:P

    :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අපිට නාට්‍ය හා රංග කලාව කරන මිස්,
    දවසක් නාට්ටියක සරම උස්සන හැටි කියල දෙන්න කියල මිස් සාරිය ඉස්සුවනේ බන්..
    විලිලජ්ජාවේ සන්තෝසේ බෑ..

    ඒකාලේ 8 වසරේ හින්ද ගින්නක් උනේ නෑ..
    දැන් එහෙම උනා නම් අම්මෝ.............

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    අපිට නාට්‍ය හා රංග කලාව කරන මිස්,
    දවසක් නාට්ටියක සරම උස්සන හැටි කියල දෙන්න කියල මිස් සාරිය ඉස්සුවනේ බන්..
    විලිලජ්ජාවේ සන්තෝසේ බෑ..

    ඒකාලේ 8 වසරේ හින්ද ගින්නක් උනේ නෑ..
    දැන් එහෙම උනා නම් අම්මෝ.............

    den uba 9 wasareda :lol::lol: