අපිත් අසයි ඔයල වගෙ ජීවත් වෙන්න...

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    machan eka agamaka thiyanawa..sathun mawala thiyenne..apa wenuwen kiyala....balapan eketh hati...
    හෑම් ආගමකම වාගෙ දෙශනා කරලා තියෙන්නෙ "අවිහින්සා" වාදය ගෑනයි...සියලු දෙනාට කරුනාව දක්වන්න කියල කියල තියෙනවා....හෑම අගමක් ම මිනිසුන්ව යහමගට ගන්න තමා උත්සහ කරන්නෙ....කිසිම අගම් බෙදයකින් තොරොව සියලු මිනිසුන් හට පන බය,,ජීවත් වීමෙ ආසව ඈති වෙනව..එකට ආගම්,ජාති,කුල බෙදයක් නෑහ .....නමුත් අපිට බුදුහමුදුරුවො සත්ව ඝාතනය එපා කියලා තියෙද්දිත් අපි සතුන්ගෙ මස් කන එක වෑරද්යි නෙද?එක නිසා අපි අනිත් ආගම් ගෑන කතා කරන්න කලින් අපිවත් හදෙන්න ඔනි ....මොකද අපි මහා ලොකුවට කෑ ගහනවා මෙක "බුදුන් තුන් වරක් වෑඩිය රට" කියලා...එහෙම කිය කියා බුදු දහම අනුගමනය කරන අපිම අහින්සක සතුන්ගෙ මස් කනවා....ඈයි අපි "මිනිස් පරිනාමයෙ" මුල් අවදියට අපහු යන්නෙ.....
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    Vegetarian-vegetarians-572517_800_285.gif
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පව් යාළුවා....
    සෑම සතෙකුටම ජීවත් වීමේ අයිතියක් තියෙනවා.....
    සෑම සතෙකුටම උගේ ජීවිතය වටිනවා
    මිනිසාගෙ ඉඳලා කුහුඹුවා දක්වා ඒකේ වෙනසක් නෑ.
    කවුරු කොහොම කිව්වත්
    අවිහිංසාවාදියා පමණක් ජීවිතය වගේම මරණයත් ජය ගනීවි....!
    කවදා හො අපෙ ලොකයට අපිට වඩා බලවත් අපගෙ මස් අනුභව කරන ජීවින් පෑමිනිය හොත් අපටත් අද අප නිසා සතුන් විදින දුක් අපහට දෑනේවි...(very soon bro....very soon!!)
    rep+++
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    "මිනිසුන්ගෙ ජීවත් වීම උදෙසා මරනයට කෑපවු කිසිදු සතෙකු අපගෙ ස්භාව ධර්මය තුල නෑත.."....
    me kathawanam 100% aththa machan...... eth mata duka samahara kattiya oka therum gan nethi eka
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    පව් යාළුවා....
    සෑම සතෙකුටම ජීවත් වීමේ අයිතියක් තියෙනවා.....
    සෑම සතෙකුටම උගේ ජීවිතය වටිනවා
    මිනිසාගෙ ඉඳලා කුහුඹුවා දක්වා ඒකේ වෙනසක් නෑ.
    කවුරු කොහොම කිව්වත්
    අවිහිංසාවාදියා පමණක් ජීවිතය වගේම මරණයත් ජය ගනීවි....!
    කවදා හො අපෙ ලොකයට අපිට වඩා බලවත් අපගෙ මස් අනුභව කරන ජීවින් පෑමිනිය හොත් අපටත් අද අප නිසා සතුන් විදින දුක් අපහට දෑනේවි...(very soon bro....very soon!!)
    rep+++
    :yes::yes::yes::yes::yes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    හෑම් ආගමකම වාගෙ දෙශනා කරලා තියෙන්නෙ "අවිහින්සා" වාදය ගෑනයි...සියලු දෙනාට කරුනාව දක්වන්න කියල කියල තියෙනවා....හෑම අගමක් ම මිනිසුන්ව යහමගට ගන්න තමා උත්සහ කරන්නෙ....කිසිම අගම් බෙදයකින් තොරොව සියලු මිනිසුන් හට පන බය,,ජීවත් වීමෙ ආසව ඈති වෙනව..එකට ආගම්,ජාති,කුල බෙදයක් නෑහ .....නමුත් අපිට බුදුහමුදුරුවො සත්ව ඝාතනය එපා කියලා තියෙද්දිත් අපි සතුන්ගෙ මස් කන එක වෑරද්යි නෙද?එක නිසා අපි අනිත් ආගම් ගෑන කතා කරන්න කලින් අපිවත් හදෙන්න ඔනි ....මොකද අපි මහා ලොකුවට කෑ ගහනවා මෙක "බුදුන් තුන් වරක් වෑඩිය රට" කියලා...එහෙම කිය කියා බුදු දහම අනුගමනය කරන අපිම අහින්සක සතුන්ගෙ මස් කනවා....ඈයි අපි "මිනිස් පරිනාමයෙ" මුල් අවදියට අපහු යන්නෙ.....
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..

    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මිනිස්සු මොනතරම් පවක්ද මෙ කරගන්නෙ
    මේ අහින්සක සත්තු මරාගෙන කාල
    ඇයි මෙක නවත්තන්න බැරි වුනෙ තාම
    එ මෙ ලොකෙ මනුස්සයොන්ට වඩා අමනුස්සයො සිටින නිසා

    එවැනි අමනුස්සයින් අතරෙන් ඔබවගේ මිනිසුන් ගැන ආඩම්බරයි යාලු
    කරුනු හොයල හිතට දැනෙන විදියට මෙය ඉදිරිපත් කරපු එක ගැන මම ඔබට
    ස්තූතී වන්ත වෙනව!
    ඉදිරියටත් මෙවැනි දැ සොයා බලා ඉදිරිපත් කරන්න සහෝදරය.
    අවසානෙට මටද කියන්න තියෙන්නෙ ඔබ කියු දෙයම තමයි
    .

    අප බෞදයන් ලෙස පලමුව අපවත් මෙම පාපකාරී, වෙදනාකාරි දෙය අත්හරිමු..
    rep+