අපිත් අසයි ඔයල වගෙ ජීවත් වෙන්න...

චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    imgres
    ahanum ubala malu kannath ba. harakak maruwoth a mas 100k vitara kanawa atana JEEVITA 1i
    minissu 100k malu kawoth malu keeyak maranna wanawada? atana jeevita keeyada?
    atakota wadipura prana gatanaya wenna malu walatada mas walatada?
    sobawa darmaya ahara dama gana ubala iganagana nadda?
    ape tiyannama niyama wada tama kala aina inna minissunga lamainwa ali(eliphent)polawa gahala maranawa a unata a minissu aliyak maruwoth aka ali wadak kragana boruwata ka ghanawa...ali minissunwa marana akata kata na.
    kanna natuwa minissu innawa a unata gas walata kiri mutti pitin halanawa palaturu watti pitin nasti karanawa...owa karana walawa kanna nati minissunta kanna dunnanum pinak nawada?
    mas kana aka nawattanna kalin hadanna dewal godak tiyanawa...awa hadala idapan puluwannum.....


    මිත්‍රයා.. ඔයා කියන කථාවත් ඇත්ත.
    මම දන්නෙ නෑ ඔයා බෞද්ධාගමික ද කියල..
    බෞද්ධයෙක් නෙවෙයි නම් මේ මගේ පෝස්ට් එක ඔයාට දැනෙන එකක් නෑ.. සමාවෙන්න.:


    මම මෙහෙම කියන්නම්.. සන්සාරෙන් තවත් කෙනෙක්ව බලෙන් එතෙර කරන්න බුදුහාමුදුරුවන්ට වත් බෑ.. තමන් මයි පව, පින කියන දේ අවබෝද කරගෙන සන්සාරෙ ගමණින් එතෙර වෙන්න ඕනි.

    පාර පෙන්නන්න විතරයි පුළුවන්.. පාරෙ යන, නො එන එක තමන්ගෙ වැඩක්.

    ලොව බුද්ධිමත්ම සතා වෙලා ඉපදුණ මිනිසා අනිත් සත්තු වගේ ආහාර දාම දිගේ යනවද.. නැතිනම් තමන්ගෙ මොලේ පාවිච්චි කරල උසස් ජීවියෙක් විදියට සන්සාර ගමන ගැන හිතනවද කියන එක ඒ ඒ මිනිසාගෙ වැඩක්..

    මම නම් මෙතන කිව්වෙ බෞද්ධ විදියට හිතන්න යමක් දීම පමණයි.. මස් කකා මේ අත්භවයෙ අවුරුදු 100ක් විතර ඉඳල මැරිල යාවි.. ඒත් සන්සාරෙ කියන්නෙ මචෝ අවුරුදු කල්ප ගාණක්.
    ඔයා ගැන තීරණය මිත්‍රයා ... ඔයාගෙ අතේ !!
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    චගු;10780307 said:

    පාර පෙන්නන්න විතරයි පුළුවන්.. පාරෙ යන, නො එන එක තමන්ගෙ වැඩක්.

    ලොව බුද්ධිමත්ම සතා වෙලා ඉපදුණ මිනිසා අනිත් සත්තු වගේ ආහාර දාම දිගේ යනවද.. නැතිනම් තමන්ගෙ මොලේ පාවිච්චි කරල උසස් ජීවියෙක් විදියට සන්සාර ගමන ගැන හිතනවද කියන එක ඒ ඒ මිනිසාගෙ වැඩක්..
    :yes: :yes: :yes: elakiri machan.. niyama wachana tika
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අහිංසක තිරිසන් ගවයාටත් පණයි තිබෙන්නේ
    එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ...
    ටිකක් හිතල බලනු ඌ පිරිසිදු තණකොල කන්නේ
    නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ