girl kenakta gift ekak

after

Member
Sep 5, 2009
3,692
486
0
Hi machan laa... mata kiyanwa da kellakta denda puluvin hithaaaaaaaaaaaaa adilaaaaaaaaaaaa enaa podi gift ekak :love:
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලොකු හාල් ඇටයක් ගනින්.ඒ හාල් ඇටේ කෙල්ලගේ නම ලියන්න.නම බැරි නම් කෙල්ලගේ නමේ මුල අකුර හරි ලියලා හාල් ඇටේ උඩ ඉදිකටුවකින් හිලක් ගහලා නූලක් දාලා දෙන්න බෙල්ලේ හරි බිත්තියේ හරි එල්ල ගන්න.
    අනිවාර්යෙන් කෙල්ලගේ හිතට වදිනවා.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ලොකු හාල් ඇටයක් ගනින්.ඒ හාල් ඇටේ කෙල්ලගේ නම ලියන්න.නම බැරි නම් කෙල්ලගේ නමේ මුල අකුර හරි ලියලා හාල් ඇටේ උඩ ඉදිකටුවකින් හිලක් ගහලා නූලක් දාලා දෙන්න බෙල්ලේ හරි බිත්තියේ හරි එල්ල ගන්න.
    අනිවාර්යෙන් කෙල්ලගේ හිතට වදිනවා.

    :P:yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ලොකු හාල් ඇටයක් ගනින්.ඒ හාල් ඇටේ කෙල්ලගේ නම ලියන්න.නම බැරි නම් කෙල්ලගේ නමේ මුල අකුර හරි ලියලා හාල් ඇටේ උඩ ඉදිකටුවකින් හිලක් ගහලා නූලක් දාලා දෙන්න බෙල්ලේ හරි බිත්තියේ හරි එල්ල ගන්න.
    අනිවාර්යෙන් කෙල්ලගේ හිතට වදිනවා.
    lol oka aran gahaganin :P kiyay da dannaa
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    lol oka aran gahaganin :P kiyay da dannaa

    කෙල්ල කොල්ලට ඇත්තටම ආදරේ නම් බනින්නේ නෑ.

    මචන් කෙල්ලට අකුර පෙනෙයිද? අන්වීස්ස යෙන් බලන්න වෙයි

    ඒකට තමයි බන් ලොකු හාල් ඇටයක් ගනින් කිව්වේ.
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    ලොකු හාල් ඇටයක් ගනින්.ඒ හාල් ඇටේ කෙල්ලගේ නම ලියන්න.නම බැරි නම් කෙල්ලගේ නමේ මුල අකුර හරි ලියලා හාල් ඇටේ උඩ ඉදිකටුවකින් හිලක් ගහලා නූලක් දාලා දෙන්න බෙල්ලේ හරි බිත්තියේ හරි එල්ල ගන්න.
    අනිවාර්යෙන් කෙල්ලගේ හිතට වදිනවා.

    amata kudu siraa idea eka .. :love::love: max eth oya wadey kohama karaganey ?
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ලොකු හාල් ඇටයක් ගනින්.ඒ හාල් ඇටේ කෙල්ලගේ නම ලියන්න.නම බැරි නම් කෙල්ලගේ නමේ මුල අකුර හරි ලියලා හාල් ඇටේ උඩ ඉදිකටුවකින් හිලක් ගහලා නූලක් දාලා දෙන්න බෙල්ලේ හරි බිත්තියේ හරි එල්ල ගන්න.
    අනිවාර්යෙන් කෙල්ලගේ හිතට වදිනවා.

    මම හිතන්නේ මේක හොද අයිඩියා එකක්...:yes:
    මොකද හෑමෝම කරන දෙයක් නෙවෙයිනේ. වෙනස් දෙයක් නිසා කෙල්ල අනිව කෑමති වෙයි.
    .........:D
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Ring එකක් එක්ක ලොකු Chocalate එකක් දීපන්.........:love:

    අම්මට සිරි.. උඹව දැක්ක කල්.. මචන් උඹ නැතුව හිටපු ටිකේ එකෙක් මට චෝදනා කලා නේ උඹව මේකෙන් එලවන්න මම කුමන්ත්‍රණය කලා කියලා :rofl::rofl: