⚡Physics/CHEMISTRY walin innovative idea ekak - A/L student

Rankwitz

Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    Chemisty/⚡Physics walin innovative idea ekak - A/L student

    mama 2026 A/L (Biology), physics walin mata podi aluth adahasak awa, eth, ewa practical da nam kiyanna danne anha. mechanics patthen awe.
    Meke inna engineering ayata bump eak dala, mention karanna puluwanda? meke dammoth idea steal wewyida kiyala awlka thiyeno, expreence ekka kiyanna puluwanda kata hari awlak yayida kiyala? nathnam mama share karannam)

    chemistry walinuth eka awa, Na + H20 violent reaction eka, podi low leval sellam thuwakkuwaka, sellam thadi udu wala dala yawana ekak (Na and H20 wen karala, carsh una gamanma DOOom gala pupuranawa. chuttak kalpana karala balanda? (hope it isn't out of law to develop, a toy)
     
    Last edited:

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,954
    14,331
    113
    වැලිවේරිය
    • සෝඩියම් වල ප්‍රයිස් එක පොඩ්ඩක් ගූගල් සර්ච් එකක් දාලා බලපන්
    • අනික reaction එක uncontrollable වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Rankwitz

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    @20092009 @Jhonycade @Candid-B @Parackrama740 @madhawavish @Stimulus mind

    • සෝඩියම් වල ප්‍රයිස් එක පොඩ්ඩක් ගූගල් සර්ච් එකක් දාලා බලපන්
    • අනික reaction එක uncontrollable වෙන්න පුලුවන්
    gedaradi hadaganda barida? ona tharam yt video ehema thiyeno 1Kg gagata dala winasa karana. ekiyanne, poddak func ekak gaththoth, salli karayonta awlak naha kiyana ekane

    physics eka meke share karata kamak nadda? machnics paththen, vehicle crash wena wela damage eka nathi karana ekak
    ------ Post added on Apr 2, 2025 at 6:38 PM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,906
    113
    හොඳයි,හිතේ මැවුන දේ සටහන් කරලා ප්‍රොජෙක්ට් විදියට වෙන්කර ගන්න.ඊට පස්සේ විෂුවල් ආර්ට් වලින් පෙන්නන්න පුළුවන් ඒවා හෙමින් හදන්න.නැතිනම් ඔබට වටිනාකම අඩු යයි හැඟෙන නිර්මාණ වෙන වෙනම අරගෙන යුඩ්මි වගේ ආයතන හරහා ලෝකෙට බෙදලා(ඊ බුක් කරන්නත් පුළුවන්) නිර්මාණ ඔබටම කරන්න පුළුවන් වපසරියක් හදා ගන්න.දූපත් මානසික තත්වයෙන් මිදෙන්න.බැරිම අවස්ථාවක අනුන්ගෙන් උදවුවක් ඉල්ලන්න.එකත් ඔබේ නිර්මාණ හැකියාව හෑල්ලු නොවන විදියට.
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    • සෝඩියම් වල ප්‍රයිස් එක පොඩ්ඩක් ගූගල් සර්ච් එකක් දාලා බලපන්
    • අනික reaction එක uncontrollable වෙන්න පුලුවන්
    poddak expensive unata, military wala use karanna bari kamakuth naha, mokak hari unexpected attack ekakata.
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,405
    1
    59,813
    113
    Mother Earth
    සුපිරි. සෝඩියම් ගොඩක් dangerous බන්. අනික ඒවා atmosphere එකත් එක්ක react කරනවා. ඒවා store කරල තියන්නත් special liquids තියෙනවා. උබේ thought එක සුපිරි. මම A/L කාලෙ ආතල් එකට smoke bomb එකක් හදන්න කියලා කොළබ නොගිය තැනක් නෑ KNO3 හොයන්න. ඒ කාලෙ මට හම්බුනේ නෑ. කරපන් හිතෙන දෙයක්. ඔහොම හිතෙන එකත් සුපිරි. හැබැයි ඉතින් toy gun එකකට ඕව පාවිච්චි කරන එක නම් practical නෑ කියල හිතෙනවා බන්. මම කිව්වෙ මට හිතෙන දේ. කව්රු මොනා කිව්වත් ඉතින් කරලම බලපන්. 🤷‍♂️

    උබට සෝඩියම් හොයා ගන්න අමාරුයි නම් ඉතින් ලිතියම් වලින් කරපන්. ලිතියම් ගන්න පුළුවන්නෙ ඔය ලිතියම් අයන් බැට්‍රි වලින්. alkali metals කොහොමත් water ක්ක react කරනවනේ. හැබැයි Li මම හිතන්නෙ Na වලට වඩා චුට්ටක් අඩුවෙන් react කරන්නෙ water එක්ක. මේ මම කලින් දාපු ත්‍රෙඩ් එකක්. මේකෙනුත් මොනා හරි තියේ නම් ගනින්. 🤷‍♂️

    https://elakiri.com/threads/එන්න-අපි-periodic-table-එක-ගැන-කතා-කරමු.2109891/
    ------ Post added on Apr 2, 2025 at 7:29 PM
     
    great idea!
     
    • Love
    Reactions: Candid-B