ද~සැලූන්

Jun 19, 2011
760
60
0
ගිරිපුර
saloon.jpg






stock-vector-barber-girl-72548824.jpg




ආ කට්ටිය... සාදරයෙන් පිලිගන්නවා මගේ සැලූන් එකට...... :yes:උඹලගේ මූනු ටික දැක්කම මට මේක දාන්න හිතුනා.... බලහල්ලකෝ සායි බබාලා වගේ...:D කොන්ඩ රැවුල් ටික එල්ලෙනවා.... :oo:


crazy-barber-thumb9377326.jpg


හ්ම්ම්ම්ම් කතා ඇති... මේක දැම්මේ එලකිරි එකේ කොල්ලො කෙල්ලො වෙනුවෙන්මයි.. එතින් ඇවිල්ල කොන්ඩේ රැවුල .............කපා ගන්න. හිටි ගමන් ඇව්ල්ලා කොන්ඩෙ පීරන් යනවට නම් ගාස්තුවක් ගන්නවා හරී.....:angry::angry:

එහෙනම් ඇවිල්ල ඔය කොන්ඩෙ රැවුල්ස් එහෙම බාගෙන යන්නකෝ..... එහෙනම් අපි ගියා ඕන්....

ආ තව ටිකෙන් කියන්න බරි වෙනවා... දැනට මෙය විතරඉ මේකෙ වැඩ......
:P



image-3-for-calendar-girls-gallery-694347692.jpg


හරි සූරයි කොන්ඩේ කපන්න... :rolleyes:බොරුද කියලා බලන්නකෝ...... :rofl:අදුරන නන්ගිලා ඉන්නවනම් කියන්න ඇබෑර්තු තියනවා කියලා.....:P:P




ඕන රෙප් එකකට ඔට්ටුයි ආ.........:love::dull:
;)
 
Last edited:

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඒ මචන් මම බොග දාන කොට බොග මයිල් වල ගෑවෙනවා.උඹට බැරිද මයිල් ටික බාලා දෙන්න.ලොකු උදව්වක්.
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඔය කොන්ඩෙ කපන්න ඉන්න කෙනාට කපල යන්න බැරිද දන්නෙ නෑ:rofl::rofl: