ආ කට්ටිය... සාදරයෙන් පිලිගන්නවා මගේ සැලූන් එකට......
උඹලගේ මූනු ටික දැක්කම මට මේක දාන්න හිතුනා.... බලහල්ලකෝ සායි බබාලා වගේ...
කොන්ඩ රැවුල් ටික එල්ලෙනවා.... 
හ්ම්ම්ම්ම් කතා ඇති... මේක දැම්මේ එලකිරි එකේ කොල්ලො කෙල්ලො වෙනුවෙන්මයි.. එතින් ඇවිල්ල කොන්ඩේ රැවුල .............කපා ගන්න. හිටි ගමන් ඇව්ල්ලා කොන්ඩෙ පීරන් යනවට නම් ගාස්තුවක් ගන්නවා හරී.....


එහෙනම් ඇවිල්ල ඔය කොන්ඩෙ රැවුල්ස් එහෙම බාගෙන යන්නකෝ..... එහෙනම් අපි ගියා ඕන්....
ආ තව ටිකෙන් කියන්න බරි වෙනවා... දැනට මෙය විතරඉ මේකෙ වැඩ......

හරි සූරයි කොන්ඩේ කපන්න...
බොරුද කියලා බලන්නකෝ......
අදුරන නන්ගිලා ඉන්නවනම් කියන්න ඇබෑර්තු තියනවා කියලා.....:P
ඕන රෙප් එකකට ඔට්ටුයි ආ.........

Last edited:

