ග‍්‍රීස් යක්කු එළවන්න එජාපයෙන් භූත නළා
රටම භීතියට පත්කරන ග‍්‍රීස් යකුන් පලවා හැරීමට භූත නලාවක් හදුන්වා දෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. රත්තොට ප‍්‍රදේශයට එය පලමුවරට හදුන්වාදෙන බව එම පක්ෂයේ මධ්‍යම පලාත් සභා මන්ත‍්‍රී සංජීව කවිරත්න මහතා කියා සිටී.
අනතුරුව ජනතාවගේ ඉල්ලීම පරිදී දිවයිනේ ඕනෑම ප‍්‍රදේශයකට එම භූත නලා ලබාදීමට කටයුතු කරන බව ද ඔහු සදහන් කරයි. මෙම ක‍්‍රියාදාමයෙන් අනතුරුව ග‍්‍රීස් යකුන් දිවයිනෙන් තුරන්ව යනු ඇත බව මන්ත‍්‍රීවරයා විශ්වාසය පලකරයි.