මෙයයි සැබැ මනුසත් කම

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    මෙයයි සැබැ මනුසත් කම

    .....::::::::::PROUD TO BE A
    Sri-Lanka-240-animated-flag-gifs.gif
    SRI LANKAN::::::::::.....




    සුබාශිත හෙවත් (හිතෝපදේශය)
    මේ කවි පෙළ මම මුලින්ම අහුවෙ නන්දා මාලිනී මහත්මියගෙ ගීතයකින්
    මෙය සමාජයට බෙහෙවින් වටිනා කියන දායාදයක් එම නිසා
    මම හිතුව ඔයාලත් එක්ක මෙක බෙදාගන්න ඔන කීයල.



    බමුණා වුනත් දුදනෙක්කුනම් බිම හොවනූ
    සැඩොලා වුනත් සුදනෙකු නම් පුටුව දෙනූ
    හෙළයා වුනත් ජඩයෙකුනම් පහර දෙනූ
    දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනූ


    බුදු හිමි,ජේසු හිමි,නබි හිමි වැඳ පුදනූ
    දැගොත් කුලු නොදුටු වුන් බන පිළි පදිනූ
    වැදි බන මැදින් මුණි බන තෝරා අසනූ
    වැදි බන දෙසන සඟ ඝන වුව පිටුදකිනූ


    සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ
    පාවාදෙන එවුන් මූනට කෙල ගසනූ
    කසයෙන් තලා හිස පලඳා කටු ඔටුනූ
    ජනයා අබිමුවේ උන් නිර්වත් කරනූ


    රජෙකුගෙ වුනත් වරදට කැමොර ගසනූ
    මොරදෙන
    මුවෙහි ලන මී පැණි ඉවත ලනු
    ණිවරදි කරන බැරි රජු නෙරපා හරිනූ
    වරදට කිපෙනු සටනට වැද ජය ලබනූ
    ...



    අදහස් දක්වල යන්න අමතක කරන්න එපා මේ අපේ අබිමානය
    වටිනව කියල හිතෙනවනම් rep+ දුන්නට කමක් නැ


     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගොඩක් වටින පිළිපදින්න වටින අදහස් ටිකක්.. එල එල ++++
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    හෙළයා වුනත් ජඩයෙකුනම් පහර දෙනූ
    දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනූ