FUP introduced to all customers of SLT

kasunsankalpana

Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    අනේ මංද, අපිටනම් වැඩේ සෙට් වෙලා නෙට් එන්නේ
    Download Speed: 120 kbps (15 KB/sec transfer rate)
    Upload Speed: 107 kbps (13.4 KB/sec transfer rate)
    Latency: 316 ms

    :( :(

    SLT එකෙන් කලින් FUP දැන්මහමත් කුව්වේ අපි එහෙම කරන්නේ නැහැ කියල තමා.
    …හැබැයි ඒ පාර ඔක්කොම user ලට FUP දලා එයාලට ඔනදේ කර ගන්න බැරි උනා. ඉතින් ගියපාර ඔක්කොමල්ලට එකපාර වැඩේ දෙන්න ගිහින් කෙල කරගෙන මේ සැරෙන් ටිකෙන් ටික කට්ටියට FUP දාල එගොලන්ට අවශ්‍ය දේ කරනවද දන්නේ නැහැනේ.
    …
    "…මං කියන්නේ වෙන්න පුලුවන් දෙයක් widhiyata මට හිතෙන දෙයක්. සමහර විට මං හරි වෙන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්" :)
    …
    …
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    ane man danna..SLT eka 2.1 billion profit ekak labila kiyala man paththare dakka. api unwa posath karanawa..un posath wela apita koka pennanawa.. :frown: monthly 30GB fup ekak dala tiyenne..30GB eka panina eunwa black list karala next month ekedi uge speed eka limit karanawalu.. meka maha asadaranai.1600 kuth gevala speed ekath adu karagena masayak use karanna one..un posath wenawa..api duppath wenawa...:frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
     
    wadak na ban katha karala :S
    e unata mun hamotama kelala na. tika denekta thama wade dila thiyenne. karume ekiyanne e list eke apith inna eka :(