මධුමාධව පට්ට කමෙන්ට් එක් දෙන්නේ...
අපි සැමදා ඔබ සමගයි විරුවානෙණි....
oya witharada koheda anthima wenakan ahala thiyenne. thanks.oya witharada koheda anthima wenakan ahala thiyenne. thanks.

"මට හිතෙනවා ඕක කෑ ගහල බොරැල්ලට ගිහින් මැගසින් එක ඉස්සරහ කියන්න සමහර විට ඇතුලේ විරුවෙක් හඬයි"
මෙයාටත් අතුරුදහන් වෙන්න ඕන වෙලාද කොහෙද
කොන්ද පණ නැති පොන්නයෝ වගේ ආණ්ඩුවට කඩේ යනවට වඩා අතුරුදහන් වෙන එක නම්බුයි... උන්ට ඊට වඩා දෙයක් කරන්න පුළුවන්ද බං.. හොර හැත්ත..

අපෝ චු බරේ කෑගහනව වගේ නේ... මේලෝ රහක් නෑ මටනම්...![]()

කොන්ද පණ නැති පොන්නයෝ වගේ ආණ්ඩුවට කඩේ යනවට වඩා අතුරුදහන් වෙන එක නම්බුයි... උන්ට ඊට වඩා දෙයක් කරන්න පුළුවන්ද බං.. හොර හැත්ත..
පොඩ්ඩක් හිතපන් මචන් ගොඩක් දෙනෙක් ඉන්නේ කැමැත්තකින් නෙවෙයි.
එත් විරුද්ධ වෙන්නේ නැත්තේ තියන බයනිසයි.
එක පොන්න කමක් නෙවෙයි.
උන් ආණ්ඩුවට කඩේ යන්නේ නැහැ.
එත් උන්ට කරන්න පුළුවන් සීමාවකුත් තියනවා
anthima wenakan ahanna.![]()
විජේ ගේ සින්දුව පොඩ්ඩක් අහලබ බලපන් කෝ මචන්.. කොහොමද කියල... මේක ඒක ලගින්වත් තියන්න පුලුවන්ද.... සOගීතේ ගෑනනම් මම දන්නෑ.. ඒත් පරන සින්දුව අහද්දි දෑනෙන දෑ.. අලුත් මරහඩ දීම අහද්දිනම් දෑනෙන්නේ නෑ

කොන්ද පණ නැති පොන්නයෝ වගේ ආණ්ඩුවට කඩේ යනවට වඩා අතුරුදහන් වෙන එක නම්බුයි... උන්ට ඊට වඩා දෙයක් කරන්න පුළුවන්ද බං.. හොර හැත්ත..

"මට හිතෙනවා ඕක කෑ ගහල බොරැල්ලට ගිහින් මැගසින් එක ඉස්සරහ කියන්න සමහර විට ඇතුලේ විරුවෙක් හඬයි"
මෙයාටත් අතුරුදහන් වෙන්න ඕන වෙලාද කොහෙද
උඹ හිතන විදිය මම දන්නවා බං.. මම උඹට නෙමෙයි කිව්වේ.. ඒ වගේ උන් ඉන්න නිසයි කිව්වේ.. වරද වරද විදියට දකින්නේ නැති උන්ටයි කිව්වේ.. උන් එහෙම කරන්නේ උන්ට ලැබෙන ලාභ ප්රයෝජන නිසා.. ඒක තමයි පොන්න කම.. මම නම් කියන්න ඕන තැනදි කියනවා.. කියලත් තියෙනවා.. ඉස්සරහටත් එහෙමයි..