Danga Gei Danduwam - Uditha Sanjaya

Kabaragoya

Member
May 13, 2010
367
62
0
SF_Prisson.jpg

Sirasa Super Star Generation Four (04) - Final 24 - 2011-04-14 - Part 05 - Uditha Sanjaya​
 
  • Like
Reactions: maheshmat

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    "මට හිතෙනවා ඕක කෑ ගහල බොරැල්ලට ගිහින් මැගසින් එක ඉස්සරහ කියන්න සමහර විට ඇතුලේ විරුවෙක් හඬයි"

    මෙයාටත් අතුරුදහන් වෙන්න ඕන වෙලාද කොහෙද
     
    • Like
    Reactions: maheshmat

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    "මට හිතෙනවා ඕක කෑ ගහල බොරැල්ලට ගිහින් මැගසින් එක ඉස්සරහ කියන්න සමහර විට ඇතුලේ විරුවෙක් හඬයි"

    මෙයාටත් අතුරුදහන් වෙන්න ඕන වෙලාද කොහෙද

    කොන්ද පණ නැති පොන්නයෝ වගේ ආණ්ඩුවට කඩේ යනවට වඩා අතුරුදහන් වෙන එක නම්බුයි... උන්ට ඊට වඩා දෙයක් කරන්න පුළුවන්ද බං.. හොර හැත්ත..
     
    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0
    කොන්ද පණ නැති පොන්නයෝ වගේ ආණ්ඩුවට කඩේ යනවට වඩා අතුරුදහන් වෙන එක නම්බුයි... උන්ට ඊට වඩා දෙයක් කරන්න පුළුවන්ද බං.. හොර හැත්ත..

    :yes:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    අපෝ චු බරේ කෑගහනව වගේ නේ... මේලෝ රහක් නෑ මටනම්...:dull:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කොන්ද පණ නැති පොන්නයෝ වගේ ආණ්ඩුවට කඩේ යනවට වඩා අතුරුදහන් වෙන එක නම්බුයි... උන්ට ඊට වඩා දෙයක් කරන්න පුළුවන්ද බං.. හොර හැත්ත..

    පොඩ්ඩක් හිතපන් මචන් ගොඩක් දෙනෙක් ඉන්නේ කැමැත්තකින් නෙවෙයි.
    එත් විරුද්ධ වෙන්නේ නැත්තේ තියන බයනිසයි.
    එක පොන්න කමක් නෙවෙයි.
    උන් ආණ්ඩුවට කඩේ යන්නේ නැහැ.
    එත් උන්ට කරන්න පුළුවන් සීමාවකුත් තියනවා
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පොඩ්ඩක් හිතපන් මචන් ගොඩක් දෙනෙක් ඉන්නේ කැමැත්තකින් නෙවෙයි.
    එත් විරුද්ධ වෙන්නේ නැත්තේ තියන බයනිසයි.
    එක පොන්න කමක් නෙවෙයි.
    උන් ආණ්ඩුවට කඩේ යන්නේ නැහැ.
    එත් උන්ට කරන්න පුළුවන් සීමාවකුත් තියනවා

    උඹ හිතන විදිය මම දන්නවා බං.. මම උඹට නෙමෙයි කිව්වේ.. ඒ වගේ උන් ඉන්න නිසයි කිව්වේ.. වරද වරද විදියට දකින්නේ නැති උන්ටයි කිව්වේ.. උන් එහෙම කරන්නේ උන්ට ලැබෙන ලාභ ප්‍රයෝජන නිසා.. ඒක තමයි පොන්න කම.. මම නම් කියන්න ඕන තැනදි කියනවා.. කියලත් තියෙනවා.. ඉස්සරහටත් එහෙමයි..
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    anthima wenakan ahanna. :)

    විජේ ගේ සින්දුව පොඩ්ඩක් අහලබ බලපන් කෝ මචන්.. කොහොමද කියල... මේක ඒක ලගින්වත් තියන්න පුලුවන්ද.... සOගීතේ ගෑනනම් මම දන්නෑ.. ඒත් පරන සින්දුව අහද්දි දෑනෙන දෑ.. අලුත් මරහඩ දීම අහද්දිනම් දෑනෙන්නේ නෑ
     
    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    විජේ ගේ සින්දුව පොඩ්ඩක් අහලබ බලපන් කෝ මචන්.. කොහොමද කියල... මේක ඒක ලගින්වත් තියන්න පුලුවන්ද.... සOගීතේ ගෑනනම් මම දන්නෑ.. ඒත් පරන සින්දුව අහද්දි දෑනෙන දෑ.. අලුත් මරහඩ දීම අහද්දිනම් දෑනෙන්නේ නෑ

    matath ehemai :yes::yes:
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    කොන්ද පණ නැති පොන්නයෝ වගේ ආණ්ඩුවට කඩේ යනවට වඩා අතුරුදහන් වෙන එක නම්බුයි... උන්ට ඊට වඩා දෙයක් කරන්න පුළුවන්ද බං.. හොර හැත්ත..
    :cool::):cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    "මට හිතෙනවා ඕක කෑ ගහල බොරැල්ලට ගිහින් මැගසින් එක ඉස්සරහ කියන්න සමහර විට ඇතුලේ විරුවෙක් හඬයි"

    මෙයාටත් අතුරුදහන් වෙන්න ඕන වෙලාද කොහෙද

    Ubata KOndak Ne Kiyala E Manussaya Mak Korannei Macho
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උඹ හිතන විදිය මම දන්නවා බං.. මම උඹට නෙමෙයි කිව්වේ.. ඒ වගේ උන් ඉන්න නිසයි කිව්වේ.. වරද වරද විදියට දකින්නේ නැති උන්ටයි කිව්වේ.. උන් එහෙම කරන්නේ උන්ට ලැබෙන ලාභ ප්‍රයෝජන නිසා.. ඒක තමයි පොන්න කම.. මම නම් කියන්න ඕන තැනදි කියනවා.. කියලත් තියෙනවා.. ඉස්සරහටත් එහෙමයි..

    වැදගත්ම ප්‍රකාශය.
    එහෙම කරන්නේ තනිකරම පෞද්ගලික වාසි වෙනුවෙන්