පේ පෑල් (PayPal) වලින් මුදල් ලංකාවට ගමුද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    පේ පෑල් (PayPal) වලින් මුදල් ලංකාවට ගමුද?

    මේ HNB CARD විදිය දැන් පොඩ්ඩක් ලෙඩ දෙන්න පටන් අරන් , මෙන්න මේ පල්ලැහැ ලින්ක් එකේ තමයි 100% නීත්‍යානුකූලම විදිය. ඇමරිකන් විදියට හරි පේපෑල් එක හදාගන්න පුලුවන් , මොකද ඇමරිකන් බේස් බැංකු ගිණුමකුත් ඔයාලට නොමිලේම හම්බවෙන නිසා .


    Payoneer Card එකට පේපෑල් සල්ලි - ඕනෑම ATM යන්ත්‍රයකින් Withdrew

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1469772

    එහෙනම් ඔන්න කියල දෙන්න හදන්නේ, වැඩේට බහිමු.
    ඔබට මෙහිදී සහය වන එකම බැංකුව වන්නේ හැටන් නැෂනල් බැංකුවයි සහ එහි ඩෙබිට් කාඩ් පත පමණයි

    ( ඔබ දැනට PayPal පාවිච්චි කරයි නම් කරුණාකර ඔබගේ මෙහෙයුම් පද්ධතියේ නවතම User Account 1 සාදාගෙන ලොග් වන්න. එසේ නැතිනම් cookies සියල්ල clear කර , Better Privacy Firefox add-on මගින් Tracking cookies සියල්ල clear කරගන්න.)

    Code:
    https://addons.mozilla.org/en-US/firefox/addon/betterprivacy/
    1. මුලින්ම මෙන්න සයිට් එක ලොග් වෙන්න

    Code:
    www.paypal.com
    2. දැන් මෙහි රට ලෙස Malaysia තෝරන්න

    71935466.png



    3.දැන් Sign Up යන්න

    54191954.png



    4. Personal Get start

    50576091.png




    5. Nationality Srilanka ලෙස යොදා ඔබේ සත්‍ය තොරතුරු ලබාදෙන්න


    71396200.png


    ( හදිසි අවස්ථාවකදී මෙය ඔබේමයැයි තහවුරු කිරීමට සිදුවුවහොත් ඔබගේ පාස්පෝර්ට් එකේ කොපියක් යැවීමෙන් එය තහවුරු කල හැක.)

    6. දැන් සියල්ල සාර්ථකයි , මෙවන් පිටුවක් ඔබට දර්ශනය වේවි. ඔබේ බැංකු කාඩ්පත ඇමිණීමට පෙර ඔබගේ E-mail ලිපිනය තහවුරු කර සිටින්න. දැන් පේපෑල් අයිකනය මත එක වරක් click කරන්න.

    49193430.png


    7 .දැන් ඔබේ ගිණුමට ලොග් වී ඇත. ඔබගේ ලිපිනය දැන් තහවුරු කරන්න.
    ( Confirm E-mail Address )


    33328549.png


    8 . Confirm E-mail Address කිරීමෙන් ඔබට මෙවන් පිටුවක් හමුවේවි

    83789587.png



    9 . මෙහි Request a new confirmation number යන්න කිරීමෙන් ඔබට E-mail පණිවිඩයකින් code 1 ලැබේ , දැන් මෙහි 2 අවස්ථාවෙන් නිරූපණය වන පරිදි Click කිරීමෙන් code 1 ලබාදීමට අවස්ථාව හිමිවේ.

    83789587.png


    10. දැන් මෙහි 2 පියවර අනුගමනය කරන්න.

    33328549.png



    61677331.png


    බැංකුවේ Code අංකය ඔබට දින දෙකකින් පමණ ලැබේවි. බැංකුව සමග කථාකර ඔබට ජාත්‍යන්තර ගණුදෙනු කිරීමට කාඩ්පතෙහි වලංගු තාව කාඩ්පතෙහි Expire දිනය තෙක් පවත්වාගන්න.


    11. Card එක ADD කිරීමෙන් පසුව මෙහි ඇති Withdrew වෙතයාමෙන් එහි දක්නට ලැබෙන Withdrew to your card click කිරීමෙන් ඔබට මුදල් කෙලින්ම ඔබගේ කාඩ්පතට Withdrew කරගත හැක.

    92493369.png




    78099763.png




    විශේෂ ස්තූතිය,

    Amila_mp
    Nipuna1989
     
    Last edited:

    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    mama nam hitanne premier acocunt 1k open karana 1 hodai.
    HNB card 1 ad kalama, kelinma eekata withdraw karanna puluwan.
    lankawe bank acocunt 1kata withdraw karanna baa.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    e mokada meka HNB witharakma support kiyala damme.. ai anik banks wala cards link karanna barida ? :rolleyes:

    Credit card එහෙම ඇඩ් කරන්න පුලුවන් , ඒත් withdrawals කරන්න බෑ , HNB Visa කාඩ් එකට විතරයි withdrawals කරන්න පුලුවන්
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    oken paypal ekata watena money ape bank account ekata ganna bahane.

    ekata widiyak dannawada

    Card එකට ගන්න විදිය තමයි කිව්වේ , HNB Card එකක් ඇඩ් කරගන්න. අනිත් ඒවට වැඩ නෑ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එල.. :)
    මමත් Malaysian එකක් තමයි හදාගත්තේ... සල්ලිත් අරගත්තා.. හැබැයි premium එකක් හදාගත්තේ.. :)