පේ පෑල් (PayPal) වලින් මුදල් ලංකාවට ගමුද?

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
Credit card එහෙම ඇඩ් කරන්න පුලුවන් , ඒත් withdrawals කරන්න බෑ , HNB Visa කාඩ් එකට විතරයි withdrawals කරන්න පුලුවන්


HNB visa DEBIT CARD එකකින් පුලුවන්ද,,,?
 

sj2012

Active member
  • Jul 26, 2010
    846
    179
    43
    Universe
    මචෝ, account එක limit වෙන්නේ මොනවගේ දෙයක් උනාමද?
    limit උනාම passport එක ඕනෙමද එක fix කරගන්න?
    පුලුවන්නම් limit seen එක ගැන කියල දෙන්න. ලොකු උදව්වක්:yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මචෝ, account එක limit වෙන්නේ මොනවගේ දෙයක් උනාමද?
    limit උනාම passport එක ඕනෙමද එක fix කරගන්න?
    පුලුවන්නම් limit seen එක ගැන කියල දෙන්න. ලොකු උදව්වක්:yes:

    ගොඩක් සල්ලි ට්‍රාන්ස්ෆර් වෙන්න ගියාම , සල්ලි එන විදියහරියටම හොයාගන්න බැරි උනාම වගේ.ඔයාගෙමයි කියල තහවුරු කරන්න ඕන, ඊට අමතරව උනේ ලොකු ගනුදෙනුවක් නම්, ඊ-බේ සෙලින් වගේනම් ඒවාගේ විස්තර දෙන්න වෙනවා
     
    • Like
    Reactions: silentsahan

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,583
    6,336
    113
    apahu keyala wadak na elama thamai man wadeta baye hiteye dan hari...thankss machan ubata rep dila madi:rofl::rofl::rofl: